ප්රවෘත්ති මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1887 ක් දක්වා ඉහළට Byadmin June 14, 2020June 14, 2020 තවත් කොවිඩ්-19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු අද හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 1887 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. තවත් රෝගීන් 589 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.