ප්රවෘත්ති අදත් කොවිඩ් ආසාදිතයන් 22 ක් ; සමස්තය 1857 ට නගී Byadmin June 8, 2020June 8, 2020 අද සවසවනවිට තවත් කොවිඩ් 19 ආසාදිතයන් 22 ක් හඳුනා ගත් බව වසංගත රෝග අංශය කියයි. ඒ අනුව මෙරටින් හමු වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1857 ක් දක්වා ඉහල ගොස් තිබේ.