අද රාත්‍රී 9.00 වනවිට කොවිඩ් ආසාදිතයින් 134ක් අලුතින් සොයාගෙන ඇති බව වසංගත රෝග අංශය වාර්තා කරයි .
ඔවුන් අතරින් 51ක් නාවික හමුදා භටයින් බවත් ඉතිරි පිරිස විදේශවල සිට පැමිණි අය බවත් වාර්තා වෙයි.
ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1453ක් දක්වා ඉහල ගොස් ඇත.