ප්රවෘත්ති රාජිත CID යට භාර වෙයි Byadmin May 13, 2020May 13, 2020 හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබේ. ඒ අනුව ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.