ප්රවෘත්ති කොරෝනා 8 වන මරණය වාර්තා වෙයි Byadmin May 4, 2020May 4, 2020 කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ මිය ගිය 8 වන පුද්ගලයා මීට සුළු වේලාවකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මියගොස් ඇත්තේ, හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකි. ඇය 72 හැවිරිදි වියේ පසු වූ අතර, කුරුණෑගල පොල්පිතිගම පදිංචිකාරියකි.