ප්රවෘත්ති අද තව කොරෝනා රෝගීන් දහයක් එකතුවෙයි; දවසට 16 යි; එකතුව 718 යි Byadmin May 3, 2020May 3, 2020 අද රාත්‍රී 11.00 වනවිට තවත් කොරෝනා රෝගීන් 10ක් වර්ත වීමත් සමග අද දිනයේ වාර්තා වූ නව රෝගීන් සංඛ්‍යාව 16ක් දක්වා ඉහල ගීයේ ය. ඒඅනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 718 ක් වීය.