ඇඳිරි නීතිය 11දා දක්වා දිගටම

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය මැයි 11දා දක්වා දිගටම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කොට ඇත.

කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම හැර සෙසු ප්‍රදේශවල ඇඳිරි නීතිය මැයි 4,5,6 දිනවප උදේ 5.00 සිට රාත්‍රී 8.00 දක්වා පමණක් ලිහිල් කෙරෙනු ඇත.

මැයි 11 දිනෙන් පසුව ද ඇඳිරි නීතිය ඉවත් නොකර සීමා කිරීම් යටතේ කර්මාන්ත හා සේවා පවත්වාගෙන යාමට රජය තීරණය කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *