අද අලුත් රෝගීන් 27ක්; එකතුව 690යි

අද දවස තුළ කොවිඩ් 19 රෝගීන් 27ක් අලුතින් හදුනාගෙන ඇත.

ඒ අනුව රෝගීන්ගේ මුළු සංඛ්‍යාව 690ක් ලෙස වාර්තා වීය. ඊයේ රාත්‍රියේ එය සටහන් වුයේ රෝගීන් 663ක් වශයෙනි .

මෙ අතර සම්පුර්ණ සුවය ලැබූ රෝගීන් 162ක් පිටව ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *