ඊයේ රෑ තව රෝගීන් 8ක් ; දවසට 40යි ;එකතුව 460යි

කොවිඩ් 19 ආසාදිත රෝගීන් 8ක් ඊයේ රාත්‍රියේ වාර්තාවීමත් සමඟ ඊයේ දිනයට වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 40 දක්වා ඉහල ගියේ ය.

ඒ අනුව රට තුලින් සොයාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 460 දක්වා ඉහල ගියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *