කොරෝනා ආසාදිතයින් ගණන 269 දක්වා ඉහළට

අද දිනයේ (19) මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත තහවුරු කළ රෝගීන් 15දෙනෙකු වාර්තා වි ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙම රෝගීන් 15දොනම කොරෝනා ආසාදිත රෝගීන් ළඟින් ඇසුරු කිරීම හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කරමින් සිටින පිරිසක් බව සඳහන් වේ.

ඒ අනුර මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වු මුළු කොරෝනා රොගීන් සංඛ්‍යාව 269ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *