රන්ජන් රාමනායක පොලිස් අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත ඒ මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.

මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේ දී මිරිහාන පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *