කොරෝනා 210 ට නගී . 56ක් සුවය ලබති.

ඊයේ සවස තවත් කෝවිඩ් 19 ආසාදිතයන් 7 දෙනකු හමුවීමත් සමග මෙරටින් සොයාගත්  කොව්ඩ් ආසාධිතයින් සංඛ්‍යාව 210 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

කෙසේ වෙතත් මේ අතරින් 56ක් සම්පුර්ණ  සුවය ලබා පිටව ගොස් ඇත. මියගිය සංඛ්‍යාව 7 කි.

ප්‍රතිකාර ලබමින් සිටින රෝගී සංඛ්‍යාව 147 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *