තව කොරෝනා ආසාදිතයෝ හතරක් හඳුනාගැනෙති

කොවිඩ් 19 ආසාදිතයන් හතරදෙනකු අද දින හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 203 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
 
මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොසිනි.

පුද්ගලයන් 55 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *