රෝගීන් ගණන 115 ට නගී

ඊයේ අලුතින් රෝගීන් 9ක් වාර්තා වීමත් සමඟ මෙරටින් හමු වූ කොව්ඩ් 19 රෝගීන් සංඛ්‍යාව 115ක් බවට පත්වීය.

රෝගීන් 9ක් සුවය ලබා පිටව ගොස් ඇති අතර එක් අයකු මියගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *