රොෂාන් රණසිංහගේ නායකත්වයෙන් හිටපු ජනපති මෛත්‍රී ඡන්දයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්තික් නායක රොෂාන් රණසිංහ මහතාගේ නායකත්වයෙන් මැතිවරණය තරග කිරීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නාමයෝජනා පත්‍රයට ඊයේ අත්සන් තැබීය.
ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානයේ සභාපති තනතුර දැරුව ද මෛත්‍රීපාල සිරිසේන මහතාට දිස්ත්‍රික් නායකත්වය ලබා දී නැත.
සන්ධානයේ සම නායකත්වය හා පොදු ලකුණක් සම්බන්ධයෙන් ශ්‍රීලනිපය මීට පෙර කළ ඉල්ලීම් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
