රංජන්ගේ එජාප පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවන බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පැවසී ය .

අද (14) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත් වෙන මාධ්‍ය හමුවකදී මහලේකම්වරයා මේ බව සඳහන් කළේ ය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *