ප්රවෘත්ති ජනාධිපතිගේ චීන ගමන අවලංගුයි Byadmin January 3, 2020January 3, 2020 ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා යොදාගෙන තිබු චීන සංචාරය හදිසියේ අවලංගු කර තිබේ .මෙම මස 14 හා 15 දිනවලට යොදාගෙන තිබු මෙම සංචාරය අවලංගු කොට ඇත්තේ චීන රජයේ ඉල්ලීමක් මත බව කියති . ජනාධිපතිතුමාගේ මෙම සංචාරය සැලසුම් කරන ලද්දේ ද චීන රජයේ එකගත්වය ඇතිව ය .