අද පෙරවරු 9.00ට ආරක්ෂක මණ්ඩල රැස්වීමක්

අද පෙරවරු 9.00ට ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ආරක්ෂක මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට කටයුතු කොට ඇත .

එහිදී ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව සාකාච්ඡා කිරීමට නියමිතය.

කෙසේ වෙතත්දැනට ක්‍රියාත්මක  ආරක්ෂක වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක වේ.

ප්‍රවාහන සේවා ද  මේ වනවිට  යතා තත්වයට පත්වෙමින් ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *