ජනාධිපතිවරණයක් ඉල්ලන්න එජාපෙ පක්ෂ තීරණය කරයි
වත්මන් දේශපාලන අර්බුදයට විසදුමක් ලෙස ඉක්මනින් ජනාධිපතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටීමට එජාපෙ හා එයට සම්බන්ධ පක්ෂ තීරණය කර ඇත .මහා මැතිවරනයක් පැවැත්වුවද ඉන් බලයට පත්වන ආණ්ඩුව ජනාධිපතිවරයා නොකැමැති එකක් වූ විට නැවතත් දේශපාලන අස්ථාවර බවක් ඇතිවන නිසා හොදම විසදුම මහා මැතිවරණයක් බව සියලු පක්ෂ නායකයින්ගේ අදහස වී තිබේ .
ජනවාරි 8 දායින් පසුව ජනාධිපතිවරණයක් කැදවීමට ජනාධිපතිවරයාට බලය ඇත .
