දුමින්ද දිසානායක ඇතුළු දහයක් ස්වාධීන වෙති

හිටපු ඇමති දුමින්ද දිසානායක මහතා ඇතුළු ශ්‍රීලනිපයේ දහ දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාදීනව කටයුතු කිරීමට තීරණය කොට ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දන්වා ඇත . මහින්ද රාජපක්ෂ මහතාගේ ඇමති මණ්ඩලයේ තනතුරු භාර ගැනීමද මෙම පිරිස විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත .

එජාපය සමග එක් නොවන බව ද දුමින්ද දිසානායක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දන්වා තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *