සැහැල්ලු දුම්රිය ණය ගිවිසුමට අස්සන් – ජපාන යෙන් මිලියන 48,000ක්
මාලබේ – කොටුව සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීම සඳහා වන රුපියල් මිලියන 48,000ක (ජපන් යෙන් මිලියන 30,040) සහන ණය ගිවිසුම සඳහා ශ්‍රී ලංකාව සහ ජපානය අස්සන් තබයි. ඒ අනුව මෙම සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීමට ඉංජිනේරු සේවා සහ ඉදිකිරීම් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය අතර සහන ණය ගිවිසුමට ඊයේ (11) අත්සන් කළ අතර…
