මේ වසරේ මුල් මාස හතට ඩොලර් කෝටි 460ක විදේශ ආයෝජන ඇවිත්.
මේ වසරේ කෝටි 460ක (මිලියන 4600 ) විදේශීය යෝජනා ව්‍යාපෘති කොට ඇති බව ජාත්‍යන්තර වෙළඳ කටයුතු හා සංවර්ධන උපාය මාර්ගික අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ එයින් ඩොලර් කොටි 410ක (මිලියන 4100ක) ව්‍යාපෘති සදහා ගිවිසුම් අත්සන් කර අවසන් බවයි. දිගුකාලින ආයෝජන ව්‍යාපෘති වන මෙම ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම සදහා වසර 3ක්…
