“වස විස නැති” ව්‍යාපෘතිය -ආචාර්ය සී. එස්. වීරරත්න
2016 මාර්තු 19 වැනි දා, කේ. ගොඩගේ ‘වස විස නැති’ ව්‍යාපෘතිය ගැන ‘ඬේලි මිරර්’ පුවත්පතට ලියූ ලිපියේ, කෘෂි රසායන භාවිතයට අදාළ ප්‍රශ්න කිහිපයක් අවධාරණය කොට තිබුණි. මේ ලිපියෙන් මා බලාපොරොත්තු වන්නේ, කෘෂි රසායන පිළිබඳ සැබෑ දත්ත කිහිපයක් පෙන්වා දීමටයි. ගොඩගේ කියන පරිදි, ජනාධිපතිවරයා සියලු කෘෂි රසායන තහනම් කොට ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, කෘෂි රසායන පොහොර,…
