විදේශ විනිමය වෙළඳපොළ සම්පූර්ණයෙන් නිදහස් කිරීම -මහාචාර්ය ඒ.ඩී.වී. ද ඇස්. ඉන්ද්‍රරත්න

ආණ්ඩුවේ ඇමතිවරුන්ට සහ නියෝජ්‍ය ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වීම සඳහා වෙන්ව තිබූ රුපියල් බිලියන 1.175 ක පරිපූරක ඇස්තමේන්තුව, මහජන මතයට කන්දීමක් වශයෙන්, මෑතකදී ආපදාවට පත් ජනතාවගේ හානිපූරණය කරන තෙක් තාවකාලිකව නතර කරලීමට අගමැතිවරයා ගත් පියවර ගැන මම එතුමාට ප්‍රශංසා කරමි. එහෙත් එයින් තවත් ඉදිරියට ගොස් මෙසේ කීමට මම කැමැත්තෙමි. වර්තමානයේදී අත්‍යාවශ්‍යව පවතින දුරදර්ශී පිස්කල් මූල්‍ය තත්වය…

ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් කෙරෙහි අනියත බියක් ඇතිවීමට බදු ප්‍රතිපත්තියේ අවිනිශ්චිත බව ද බලපා ඇත. -ප්‍රධාන ආර්ථික විශේෂඥය අනුෂ්ක විජේසිංහ (ලංකා වානීජ මණ්ඩලය) – (2 වන කොටස)

පසුගිය කොටයේ අවසානයෙන් සාකච්ඡාව ආරම්භ කරන්නේ නම් උදාහරණයක් ලෙස මගේ මිතුරෙක් මොබයිල් පේමන්ට් ඇප් එකක් සංවර්ධනය කළේ ය. ලංකාවේ මහ බැංකුවේ දැනට තිබෙන නීති රිති නිසා ඒ ආයතනය අපේ රටේ පිහිටුවන්නට අපහසු විය. ඊට පසු එම මිතුරා සිංගපූර්වට ගොස් ඒ ආයතනය එම රටේ ආරම්භ කළේ ය. ඒ ඒ වෙළඳ ආයතනය මේ රටේ ලියාපදිංචි වි තිබෙන්නේ….

ද. දේ. නි. ප්‍රතිශතයක් ලෙස කිසිම රටක නොවන ආකාරයට අප රටේ බදු ප්‍රතිශතය අඩු වෙලා – ප්‍රධාන ආර්ථික විශේෂඥය අනුෂ්ක විජේසිංහ (ලංකා වානීජ මණ්ඩලය) -1 (වන කොටස)

අප රටේ බදු වැඩි කිරීම පිළිබඳව අප සමාජයේ සාකච්ඡාවක් ඇත. බොහෝ විට මේ සාකච්ඡාවට දේශපාලන අභිලාෂයන් මුසුවීම වැළක්විය නොහැක. එහෙයින් බදු වැඩිකිරීම හා අඩු කිරීම ගැන සාකච්ඡා කරන්නට ප්‍රථම, මා කල්පන් කරන්නේ වෙනත් තැනකින් මේ සාකච්ඡාවට ප්‍රවේශවීම යෝග්‍ය බව ය. ඒ අනුව දළ ජාතික නිෂ්පාදිතය ප්‍රතිශතයක් ලෙස ලංකාවේ බදු ප්‍රතිශතයේ ප්‍රමාණ කොපමණ ද යන්න ප්‍රථමයෙන්…

මහ බැංකුවට නව අධිපතිවරයෙකු පත් කිරීම-හේම සේනානායක

මහ බැංකුවට අධිපතිවරයෙකු පත් කිරීම මෙතරම් වැදගත් වන්නේ ඇයි? මේ කෙටි සටහන කියැවීමට පෙර ඒ ගැන ටිකක් සිතා බලන්නැයි මම ඉල්ලා සිටිමි. රටේ ආර්ථිකය සහ වර්ධනය පිළිබඳ කාරණය සම්බන්ධයෙන් ගත් විට, එරටේ මහ බැංකු අධිපතිවරයා දක්ෂයෙකු නම්, එරටේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා වශයෙන් පත්කර ගැනෙන්නේ කවුරුන්ද යන්න මට වැදගත් නොවන බව මගේ සබුද්ධික අදහසයි. මන්ද යත්,…

ජී.7 සමුළුව තුළ ශ්‍රී ලාංකීය භූමිකාව- කිත්මිණ හේවගේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය දා ජී.7 සමුළුවට සහභාගී විය. ජී.7 සමන්විත වන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකයන් ප්‍රකාරව, ලෝකයේ තිබෙන වඩාත් දියුණු ආර්ථිකයන් සහිත රටවල් හතෙනි. එම රටවල් 7 සතු මුළු ධනය, සමස්ත ලෝක ධනයෙන් සියයට 64 කි. මේ නිසා බොහෝ දෙනා නැගූ ප්‍රශ්නයක් වුණේ, ‘ශ්‍රී ලංකාව වැනි, ඩොලර් බිලියන 80.5 ක් වැනි පුංචි ආර්ථිකයක් සහිත,…

පසුගිය රජය හොරෙන් ගත් ණය බිලියන 1281ක් බව මුල්‍ය අරමුදල කියයි

මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමති ධුරය දැරූ පසුගිය ආණ්ඩු සමයේ පාර්ලිමේන්තුවට හෝ රටට නොදන්වා හොර රහසේ ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 1281ක් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කළ විගණන පරීක්ෂණයක් මගින් සොයාගෙන ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය . මුල්‍ය අරමුදල මෙම විගණනය සිදුකරන ලද්දේ ආණ්ඩුව කල ඉල්ලීමකට අනුවය . පසුගිය…

ශ්‍රී ලංකන් පවරා ගන්න හේතුව තාත්තාට ආසන 35 ක් වෙන්කර නොදීමයි – මහාචාර්ය රොහාන් සමරජීව (3වැනි කොටස)

යෝෂිත බලන්නට ගියේ නිල කාර්යයක් නිසා ද නැති ද යන්න අපිට තවමත් පැහැදිළි නැත. හොඳයි ඒක නිළ කාර්යක් යැයි අපි මොහොතකට සිතමු. මාස තුන හතරකට කලින් ඒ ගැන තාත්තා නොදන්නේ නැත. කෙසේ නමුත් අන්තිම මොහොතේ ලංකාවේ සිට ලන්ඩන් යන ගුවන් යානයේ තමන්ට බිස්නස් ක්ලාස් එකේ සීට් 35ක් අවශ්‍ය බව තාත්තා එකපාරට ම ගුවන් සේවයට දැන්වී…

ශ්‍රී ලංකන් ගුවන් සේවයට කණකොකා හැඬුවේ යෝෂිතට තාත්තා දැකීමේ ආශාව හටගත් දා ය. – මහාචාර්ය රොහාන් සමරජීව (2වැනි කොටස)

මේ ලිපියේ 1 වෙනි කොටසේ දැක් වූ සන්දර්භය ඇතුළේ අපේ රටේ ගුවන් සේවාවල තත්ත්වය කුමක් ද යන්න දැන් අපි විමසමු. දැනටමත් අපේ රටට ගුවන් සේවා සෑහෙන ප්‍රමාණයක් පැමිණේ. නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවය නැවත රජයට ගත් පසු අපිට තිබුණු ගුවන් සේවා පංගුව අඩු වී ඇත. ඒකෙන් ම පේනවා මේක ඉතා තරගකාරි ක්ෂේත්‍රයක් බව. මගේ ගණන්…

අඥානයන්ගේ ඔල්මොරොන්දන් වෙනුවෙන් ජනතාවක් වන්දි ගෙවීම-මහේෂ් සේනානායක

අද රටේ වාසය කරන ජනතාවට දරන්නට වී තිබෙන ‘ණය කන්දරාවට’, නිදහසින් පසු බලයට පත් ආණ්ඩු වගකිව යුතු බව කීම අතිශයෝක්තියක් නොවේ. මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන පරීක්ෂා කර බැලුවොත් එය සාධාරණ සැකයකින් තොරව කෙනෙකුට ඒත්තු යනු ඇත. ඉන්දීය සාගරයේ මුතු ඇටය යැයි කලක් හැඳින්වුණු පරණ ලංකාව, එදා තිබූ බොහෝ රටවල් අතරේ, විශේෂයෙන් ආසියානු…

ජපානයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3.7 ක (මිලියන 3700 ක ) ආධාරයක්

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3.7 ක (මිලියන 3700 ක ) සංවර්ධන ආධාර ලබාදීමට ජපන් රජය කැමැත්ත ප්‍රකාශ කොට ඇති බව මුදල් ඇමති රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කොට ඇත . මෙම මුදලින් බිලියන 2,5 ක් සංවර්ධන ආධාර ලෙස ලැබෙන බවද බිලියන 1.2 ක් බදුම්කර ලෙස ලබා දෙන බවද ඒ මහතා කියයි .ජපන් රජය මෙම මුදල…

එයාර් ලංකා සමාගමට කළයුත්තේ කුමක් ද?- මහාචාර්ය රොහාන් සමරජීව

මෙහි සරළ ම කතාන්තරය වන්නේ අපි ආණ්ඩුවක් ලෙස ප්‍රතිපත්ති සකස් කරන විට අපේ අරමුණ කුමක් ද යන්න තේරුම්ගත ගැණිම ය. මෙහි දි අප ගේ අරමුණ වෙන්නේ රටක ගුවන් සේවාව පිළිබඳව ය. උදාහරණයක් ලෙස කිසියම් රටකට පැමිණි පසු දවසකින් දෙකකින් නැවත ආපසු යන්නට රටක ගුවන් සේවයක් නැති නම් අපිට ඒ රටේ සතියක් දෙකක් නැවතී සිටින්නට සිදු…

ශ්‍රී ලංකාවේ විදුලි පද්ධතිය තුල පවතින ව්‍යුහාත්මක ගැටළු – මහාචාර්ය රොහාන් සමරජීව

පසුගිය සය මසක කාලය තුල සමස්ත දිවයිනටම බලපාන පරිද්දෙන් සිදුවූ විදුලිය බිඳවැටීම් තුන පිළිබඳව සොයා බලනු පිණිස රජය විසින් කමිටු කිහිපයක් පිහිටුවා ඇත.  මෙම බිඳවැටීම් වලට හේතු වූයේ කිසියම් යාන්ත්‍රික කොටසක් නිසි පරිදි නඩත්තු නොකිරීම හෝ පද්ධතියේ පැවැත්මට ප්‍රමාණවත් පරිදි ප්‍රතික්‍රියක විදුලිබලය සපයා තිබුනේද වැනි තාක්ෂණික හේතූන්ද එසේත් නැතිනම් ඊට වඩා ගැඹුරු ව්‍යුහාත්මක දුර්වලතාද යන්න…