ජාතික විගණන කෙටුම්පත: ඔවුන් එය රස්තියාදු කළ යුතුද?-ලැසිල් ද සිල්වා

විගණන පනත් කෙටුම්පත මගින් ‘ස්වාභාවික යුක්තියට’ අදාළ රීතීන් උල්ලංඝනය කරනු ලැබේදැයි සළකා බැලීම සඳහා ආචාර්ය සරත් අමුණුගම ඇමතිවරයාගේ සභාපතිත්වයෙන් සහ රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා සහ රවි කරුණානායක යන ඇමතිවරුන්ගේ සාමාජිකත්වයෙන් යුත් අනුකාරක සභාවක් පිහිටුවා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (2) වගන්තියට අනුව කැබිනට් අමාත්‍යවරු, ‘පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ උත්තර බැඳීමට’ බැඳී සිටිත්. ‘ආණ්ඩුවට මග පෙන්වීම…

ප්‍රජාතන්ත්‍රවාදි රාමුව තුළ වැඩ අවුල් වියහැකි නමුත්, අවසන් ප්‍රතිඵලය යහපත් – මහාචාර්ය රොහාන් සමරජීව

ආණ්ඩුව බලයට පත්වූ ගමන්ම සුපිරි බදු යනුවෙන් බදු වර්ගයක් හඳුන්වා දුන්නේ ය. ඊ ළගට දැන් මේ වැට් බද්ද එහාට මෙහාට කරති. මේක දැන් මොකද්ද කියලා මිනිස්සුන්ට හොයා ගන්නට නොහැක. අගමැතිතුමා එකක් කියන විට ජනාධිපතිතුමා කියන්නේ තවත් එකකි. මුදල් ඇමති වෙනත් ම එකක් කියන අතර මිනිසුන් මේක තේරුම් ගන්නේ වෙනත් ම ආකාරයකට ය. මේක දැන් නිකම්…

සාම්පුර් බලාගාරය එල් එන් ජී කරන්න ගියොත් ප්‍රමාදය වසර අටක් ; විදුලි කැපීමක් සමග රටට ඩොලර් බිලියන 5ක ,6ක , පාඩුවක් – විදුලි ඉංජිනේරු හා තාක්‍ෂණික උපදේශක ආචාර්ය තිලක් සියඹලාපිටිය.

කාලෙන් කාලෙට රටේ විදුලි කප්පාදුවක් ඇති වෙන්නේ ඇයි. විදුලිබල මණ්ඩලයේ (ආණ්ඩුවෙ) වගකීමක් නේද රටේ ජනතාවට අඛණ්ඩව විදුලිය සැපයීම? අපිත් වාහන භාවිතා කරනවා. අනෙක් අයත් භාවිතා කරනවා. එතකොට පාරේ වාහන වැඩිවෙලා ට‍්‍රැපික් වැඩිවෙනවා. ඒ වගේ තමයි, අපිත් විදුලිය භාවිතා කරනවා. අනෙක් අයත් විදුලිය භාවිතා කරනවා. එතකොට රටේ විදුලි භාවිතය වැඩි වෙනවා. සැපයුම අඩුවුනොත් විදුලි කප්පාදුවක් ඇතිවෙනව….

ගිවිසුම් 46කින් ඩොලර් මිලියන 982ක ආයෝජන

ඩොලර් මිලියන 982ක් ආයෝජනය කෙරෙන ගිවිසුම් 46කට යෝජනා මණ්ඩලය පසුගිය මාසයේ අත්සන් තබා ඇති බව වාර්තා වෙයි. ඩොලර් මිලියන 259ක් වන නව තට්ටු නිවාස යෝජනා ක්‍රම 11ක් හා ඩොලර් මිලියන 296ක් වන කර්මාන්ත යෝජනා 10ක් ඒ අතර වන බව සදහන් ය . ඊට අමතරව හෝටල් ව්‍යාපෘති 7ක් කොළඹ ප්‍රදේශයේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති 6ක් සදහා ද…

නිකම්ම ආයෝජන නොව ඩොලර් උපයන විදේශ ආයෝජන අපිට අවශ්‍ය ය – මහාචාර්ය රොහාන් සමරජීව

වානීජ වශයෙන් ගත්ත ණය, සහනදායි පදනමෙන් ගත් ණය යනාදි ලෙස සියල්ල එකතු වී අපේ ආර්ථිකයට නරක බලපෑමක් ඇති වී තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබාගන්නට සිදුවූයේ ඒ තතු යටතේ ය. අපේ මුදල අව ප්‍රමාණය වෙන ප්‍රමාණයට සාපේක්ෂව ණය වල බර අපිට වැඩියෙන් දැනෙන්නට පටන්ගනී. සහනදායි ණය පවා මුදල අව ප්‍රමාණය වනවිට අපිට ගෙවන්නට තිබෙන ප්‍රමාණය…

කොළඹ හා ත්‍රිකුණාමලය අතර ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් අධ්‍යනයක් !

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රි ලංකාවේ අග නගරය වූ කොළඹ නගරය හා නැගෙනහිර පිහිටි ත්‍රිකුණාමලය නගරය අතර ආර්ථික කොරිඩොවක් නිර්මාණය කිරීමට ඇති හැකියාව පිළිබඳ අධ්‍යයනයක් කෙරෙන බව ජේ්‍යෂ්ට නිළධාරියෙක් පැවසු බව 2016 ජූලි 08 ඉකොනොමික්ස් නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කළේ ය. එක් තැනක සිට තවත් තැනකට පහසුවෙන් ගමන් කළ හැකි සහ අපනයනය සඳහා නිෂ්පාදන ප්‍රවාහනය…

2018 වන විට රට අඳුරේ, 50% කින් විදුලි වියදම ඉහළ යා හැකි බවට ඉංජිනේරුවෝ අනතුරු අඟවති.

සාම්පූර් ගල් අගුරු බලාගාර ව්‍යාපෘතියේ කඩිනමින් ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය ඉක්මන් පියවර ගැනීමට හැකිව තිබුණු බව ශ්‍රි ලංකා ඉංජිනේරුවරුන්ගේ ආයතනයේ විදුලි බලශක්ති කොමිටිය අනතුරු අගවා තිබේ. විදුලි වියදම ඉහළයෑමේ අත්දැකිම මෙන්ම නැවත විදුලි කප්පාදුවකට යෑමේ අනතුරක් ඇති බවට විශේෂඥයෝ අනතුරු අගවති. විදුලි උත්පාදනය- විශ්වාසය තැබිය හැකි ආර්ථිකමය විදුලිබල සැපයුමක් සඳහා ශ්‍රීි ලංකාව යන මැයෙන්. විමලසුරේන්ද්‍ර ප්‍රේක්ෂකාගාරයේ…

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය තුළ බි්‍රතාන්‍යයේ වැදගත්කම – ශ්‍රීලාල් මිත්තපාල

යුරෝපා සංගමයෙන් බි්‍රතාන්‍ය ඉවත් වීම නිසා ඇති විය හැකි ඵලවිපාක ගැන බොහෝ පුරෝකථන මේ දිනවල ඉදිරිපත් කෙරෙන අතර, එය මහා විනාශයක් වශයෙන් දකින පිරිස් සහ එහි සාධනීය පැත්තක් දකින පිරිස් එකිනෙකට ඉඳුරා වෙනස් මතවාද පළ කරනු දක්නට ලැබේ. පෙර නොවූ විරූ ආකාරයෙන් සිදුවීම් පෙළ ගැසීමත්, ඒවායේ පවතින සංකීර්ණ භාවයත් නිසා, යම් කලක් ගත වන තෙක්…

ග්ලයිෆොසේට් තහනම හා නොපැහැදිළි අවිනිශ්චිත බව !

ග්ලයිෆොසේට් අඩංගු වල්නාශකය අනිකුත් ඕනෑම වල්නාශකයකට වඩා ප්‍රභල වල්පැලෑටි නාශක රසායනයකි. කෘෂි ද්‍රව්‍ය නිපදවීමේ යෝධයෙකු වූ මොන්සැන්ටෝ සමාගම 1970 දී අර කී ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදනයක් වන වන රවුන්ඞ්අප් ගොවීන්ට අලෙවි කළේ ය. එතැන් සිට වල්පැලෑටි වලින් තොර මාවතක් තබාගැනීම මෙන්ම වල්පැළෑටි විනාශ කිරීම සඳහා වතුහිමියන් සහ ගොවීන්, ග්ලිෆොසේට් පදනම් වූ මිශ්‍රනයන් ලබාගැනීම සිය ගුණයකින් පමණ…

අර්ථිකයේ සිරවීම දිගුකාලීන එකක් නොව කෙටිකාලීන ය -මහාචාර්ය රොහාන් සමරජීව

ආර්ථිකය වශයෙන් රටේ යම්කිසි දෙයක් සිදුවෙන බව දැනෙන්නට නැතැයි යන්න අපිට අද නිතර දෙවේලේ අසන්නට ලැබේ. මේ හඬ වැඩියෙන්ම අසන්නට ලැබෙන්නේ විපක්ෂයේ සිටින උදවියගෙනි. දේශපාලන උවමනාවට අනුව ඒ අය එවැනි හ`ඬක් නගන බව අරුමයක් නොවේ. නමුත් රටේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන පැහැදිළි අවබෝධයක් ඇතිකරගැනීම ඉතාම වැදගත් ය. මූලික වශයෙන් අපේ නිශ්චිත සංඛ්‍යා ලේඛණ අනුව පසුගිය…

මහ බැංකුවේ මහ පුටුවට එන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

පසුගිය කාලය පුරාම රටේ ප‍්‍රධාන මාතෘකාවක් බවට පත් වූ ‘අර්ජූන් මහේන්ද්‍ර යළි මහ බැංකු අධිපතිවෙයිද? නැතිනම් මහ බැංකු අධිපති වන්නේ කවුද?’ යන ප‍්‍රශ්නය විසඳමින්, ජනාධිපතිවරයා විසින් මීළ`ග මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නම් කරන ලදී. එම පත්වීම ලබන සඳුදා ජනාධිපතිවරයා විසින් ලබාදීමට නියමිතය. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 1950 වසරේදී ශ‍්‍රී ලංකාවේ උපත…

බුද්ධිය ඔහේ ගැලුවාවේ ……- චන්දිම ගෝමස්

ඒ පර්වේෂ් මුෂාරෙෆ් මහතා පකිස්ථානයේ ජනාධිපති පදවිය හෙබවූ සමයයි. එවකට මම පකිස්ථානු ගුවන් හමුදාවේ විද්‍යුත් චුම්බක ආරක්ෂණය පිලිබඳ උපදේශකයෙකු වශයෙන් කටයුතු කල බැවින් නිතර පකිස්ථානයට ගියෙමි. ඔවුන් ඒ දිනවල බෙල් හෙලිකොප්ටරයට ආදේශක යානයක් තැනීමට ව්‍යාපෘති සැලසුමක් ගොඩ නගා තිබුණි. ඒ වන විට පකිස්ථානයට කිසිම බල කඳවුරක් සමග හොඳ සම්බන්ධතාවයක් තිබුනේ නැත. එබැවින් මෙම ව්‍යාපෘතියට තාක්ෂණික…