තායිලන්ත ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට අනුමැතිය
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර එකඟ වී ඇති නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ඊයේ පැවති කැබිනට මණ්ඩල රැස්වීමේ දී මෙම අනුමැතිය ලැබී ඇත්තේ එයට නීතිපති දෙපාර්තමේන්තුවේ සහ විදේශ අමාත්‍යංශයේ ද අනුමැතිය ලැබීමෙන් පසුව ය. මෙම ගිවිසුම සඳහා සාකච්ඡා ආරම්භ කරන ලද්දේ 2018.01 16 දින කැබිනට් මණ්ඩලයේ සම්මත වූ…
