|

සංචාරක ව්‍යාපාරයේ ඉපයීම් ඩොලර් බිලියන 1.8 ක් වෙයි

  මෙම වසරේ මුල් මාස 11 තුළ සංචාරක ව්‍යාපාරයේ ඉපයීම් ඩොලර් බිලියන 1.8 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර  නොවැම්බර් මාසයේ ඩොලර් මිලියන 205 ක් උපයාගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය වසරේ නොවැම්බරයේ  උපයාගෙන ඇති සංඛ්‍යාව වාර්තා වන්නේ ඩොලර් මිලියන 84 ක් වශයෙනි. මේ වසරේ අපේක්ෂිත මුළු ආදායම ඩොලර් බිලියන දෙක ඉක්මවනු ඇතැයි කියති.

|

මේ වසරේ විදේශ ප්‍රේෂණ ලැබීම දැනට ඩොලර් බිලියන 5.4 යි ; නොවැම්බරයේ මිලියන 537.3 යි

  මේ වසරේ මුල් මාස 11 තුළ නිල මාර්ගවලින් මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 5.4 දක්වා ඉහළ ගොස් ඇති අතර නොවැම්බර් මාසයේ පමණක් ලැබුණු මුදල ඩොලර් මිලියන 537.3 ක් බව වාර්තා වෙයි. පසුගිය වසරේ මුක්ල් මාස 11 දී ලැබී තිබු ප්‍රේෂණ ආදායම ඩොලර් බිලියන 3.3 කි. එම වසරේ නොවැම්බර් ලැබීම් සටහන් වී ඇත්තේ…

|

ප්‍රේෂණ එන්නේ මොන රටවල් වලින්ද ? ~ ඉකොනොමැට්ටා

  පසුගිය වසර මැද ලංකාව ආර්ථික අර්බුදයේ පතුළේ කිමිදෙමින් සිටියදී රටට එන විදේශ ප්‍රේෂණ අඩුවීම විශාල ලෙස කතාබහට ලක් වුනා. මේ පිළිබඳ අදහස් දක්වමින්, එක්තරා අවස්ථාවකදී මහ බැංකු අධිපතිවරයා විසින් ප්‍රකාශ කර සිටියේ ප්‍රේෂණ පිළිබඳ පෙර ඇස්තමේන්තු නිවැරදි නැති බවයි. එම පෙර සංඛ්‍යාලේඛණ අධිතක්සේරුවක් බව සඳහන් කළ ඔහු ප්‍රේෂණ පිළිබඳ වඩා නිවැරදි තොරතුරු ලබා ගැනීම…

|

ණය ප්‍රතිව්‍යුහගත කරණයෙන් රට ගොඩයයි ද ? වැනසෙයි ද ? – සී ජේ අමරතුංග

    දේශපාලන ආරංචි මාර්ග කියන ආකාරයට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පවතින්නේ අවසන් අදියරේ ය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කොට අවසන් ය. විදේශීය ද්වි පාර්ශවික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් සඳහා එකඟත්වය පළ වී තිබේ. ඒවායේ තවත් විසඳාගත යුතු ප්‍රශ්න තිබිය හැකි නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රකාශ මගින් පෙන්නුම් කරන්නේ සියල්ල බොහෝ දුරට…

|

මූල්‍ය ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්

මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ලෝක බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස 2023-04-24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබේ. එකී අනුමැතිය පරිදි පැවති ණය සම්මුති සාකච්ඡාවලදී ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ප්‍රාග්ධනීකරණය, මහ බැංකුවේ ආයතනික ධාරිතා සංවර්ධනය සහ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය යන සංරචකයන් යටතේ ඇමෙරිකානු ඩොලර්…

|

විදුලි ගාස්තු, ඉන්ධන මිල ජනවාරියේ අඩු කරයි ?

    ඉන්ධන මිල සහ විදුලි ගාස්තු ලබන ජනවාරි මාසයේ සිට අඩු කිරීමට හැකිවනු ඇතැයි රජය අපේක්ෂා කරන බව තතු දත් ආරංචි මාර්ග කියයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් සාර්ථක වීමෙන් පසු මෙරටට ලැබෙන විදේශ ආධාර නිසා රුපියල ශක්තිමත් වී ඩොලරයේ අගය පහත යෑම නිසා ඉන්ධන මිල අඩුවනු ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස විදුලි ගාස්තු ද…

|

ආර්ථිකය දැන් හරි පාරේ යනවා – මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

  පසුගිය මාස 18 ක කාලය තුළ ශ්‍රී ලංකා ආර්ථිකය නිවැරදි මාවතේ ගමන් කරමින් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කොමාරස්වාමි මහතා ප්‍රකාශ කරයි. පසුගිය වසරේ සියයට 10 කින් හැකිලුනු ශ්‍රී ලංකා ආරතිකය බේරා ගෙන මේ වසරේ තෙවැනි කාර්තුවේ දී සුළු වර්ධනයක් කරා ගමන් කොට ඇති බවත්, සතරවන කාර්තුවේ දී ද…

|

ලොව හොඳම සංචාරක රටවල් 5 අතරට ශ්‍රී ලංකාව යළි එයි

    ලොව ඉහළම සංචාරක ආකර්ෂණයක් දිනා ගත් රටක් ලෙස යළිත් වරක් සනාථ කරමින් එළඹෙන 2024 වසරේදී ලොව වේගයෙන්ම වර්ධනය වන සංචාරක ගමනාන්ත පහ අතරට ශ්‍රී ලංකාව ද එක්ව තිබේ. සංචාරකයන් සඳහා තොරතුරු සපයන ලෝකයේ ප්‍රධානතම සඟරාවක් වන ‘Travel off Path’ සිදුකළ සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාව වේගයෙන් වර්ධනය වන සංචාරක ගමනාන්තයක් බවට පත්ව තිබෙන අතර,…

|

ඩොලර් සංචිත බිලියන 3.6ට ඉහළ නඟී

  මෙරට දළ නිල සංචිත ප්‍රමාණය පසුගිය ඔක්තෝබර් මාසය අවසානය වන විට අමෙරිකානු ඩොලර් බිලියන 3.6 දක්වා ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. පසුගිය 2022 වසරේ එම කාලයේදී මෙරට දළ නිල සංචිත අනුපාතය අමෙරිකානු ඩොලර් බිලියන 1.7ක්ව පැවැතිණි. ඒ අනුව දළ සංචිත ප්‍රමාණය මේ වසරේ ඔක්තෝබර් මාසය වන විට විශාල වර්ධනයක්…

|

ලංකාවෙ පසුම්බියට රුපියල් බිලියන 257ක් වැටෙයි

දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත  කිරීමේ වැඩසටහනින් පසු මෙම දෙසැම්බරයේ දී ලංකාවට ඩොලර් මිලියන 780 ක මුදලක් ලැබීමට නියමිතව පවතී. දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට මේ වන විට ණය හිමියන් එකඟතාවය පළ කර ඇතැයි ඉකුත්දා නිවේදනය කෙරිණි. මේ වන විට විදෙස් ණය හිමියන් මෙන්ම පෞද්ගලික ණය හිමියන්ද ලංකාවට ණය සහන කාලයක් ලබා දීමට…

|

ශ්‍රී ලංකාව ගැන අයි එම එෆ් තීරණය 12 දා

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ දෙවැනි වාරිකය නිදහස් කිරීම දෙසැම්බර 12 වන දා සිදුවනු ඇති බව අලුත් ම වාර්තා කියයි. මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම යොදාගෙන ඇත්තේ එදිනට ය. ඒ අනුව ඩොලර මිලියන 330 ක දෙවැනි වාරිකය මේ මාසය තුල ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

|

විදේශ ණය ගැන එකඟත්වය : පොලිය අඩු කරයි ; ගෙවීමට දිගු කාලයක්

ශ්‍රී අලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්බන්ධයෙන් නිල ණය හිමි කමිටුව සමග ඇති කරගත් එකඟතාවය අනුව ණය සඳහා පොලිය අඩු කිරීම සහ ගෙවීමට දෙන කාලය දීර්ඝ කිරීම යන ප්‍රතිකර්ම දෙක ප්‍රධාන වන බව ශ්‍රී ලංකා රජයේ ආරංචි මාර්ග කියයි. පැරිස් සමාජයේ රටවල් , ඉන්දියාව සහ හංගේරියාව ඇතුලත් නිල ණය හිමි කමිටුවේ මෙම එකඟතාව ඊයේ ශ්‍රී…