“වස විස නැති” ව්‍යාපෘතිය -ආචාර්ය සී. එස්. වීරරත්න

2016 මාර්තු 19 වැනි දා, කේ. ගොඩගේ ‘වස විස නැති’ ව්‍යාපෘතිය ගැන ‘ඬේලි මිරර්’ පුවත්පතට ලියූ ලිපියේ, කෘෂි රසායන භාවිතයට අදාළ ප්‍රශ්න කිහිපයක් අවධාරණය කොට තිබුණි. මේ ලිපියෙන් මා බලාපොරොත්තු වන්නේ, කෘෂි රසායන පිළිබඳ සැබෑ දත්ත කිහිපයක් පෙන්වා දීමටයි. ගොඩගේ කියන පරිදි, ජනාධිපතිවරයා සියලු කෘෂි රසායන තහනම් කොට ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, කෘෂි රසායන පොහොර,…

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයන තහනම ඉවත්කිරීමේ සාකච්චා 6 දා බ්‍රසල්ස් නුවරදී

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයන සදහා යුරෝපා සංගමය පනවා ඇති  තහනම ඉවත්කිරීමේ සාකච්චා  6 දා බ්‍රසල්ස් නුවරදීපැවැත්වෙන බව අලුත්ම වාර්තා කියයි . මෙම සාකච්චා මාර්තු 31 දා ට නියම කරගෙන තිබුනද බ්‍රසල්ස් නුවර බෝම්බ ප්‍රහාර නිසා එය කල් දමන්නට සිදුවිය . හයවනදා සාකච්චා මගින් තහනම ඉවත්කරව ගත හැකිවන බව ශ්‍රී ලංකා ධිවර සංවිධාන විස්වාස කරයි .

ලෝකෙ අනෙක් රටවල් ඉස්සරහට යනකොට අපේ රට ගිහින් තියෙන්නේ ආපස්සට – ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නම්පෙරුම

අපි ඉන්දියාව එක්ක පමණක් නෙමෙයි ලෝකෙත් එක්කම ගිවිසුම් හදාගන්න  ඕනෙ.  සිංගපූරුව, වියට්නාමය, කොරියාව වගේ රටවල් ඉස්සරහට ගිහින් තියෙනව. අපේ රට ගිහින් තියෙන්නේ ආපස්සට. අදට ගැලපෙන ආර්ථිකය මේ රජය මගින් හදන්න කටයුතු කරනව. අපි ජනවාරි 8 වෙනිදා ලොකු විප්ලවයක් කෙරුව. කාටවත් හිතාගන්න බැරි වුනා ඉන් ප‍්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙයි කියල. රට විනාශ කරන මහින්ද රාජපක්‍ෂව ඉවත්…

එට්කා හරහා ස්වර්ණමය අවස්ථාවක් රටට උදාවෙලා තියෙනව – මහාචාර්ය රෝහාන් සමරජීව

මම වැදගත් කරුණු 3 ක් පමණක් ඉදිරිපත් කරන්න අදහස් කරනව. පළමුකාරණය අපෙන් නිතරම මාධ්‍යය අහනව, ‘‘ ඕව ගිවිසුම්,  ඕව නිමිති. මොකක්ද ඔය ගිවිසුම් වලින් අපිට ලැබෙන වාසිය’’ කියල. ඒක ආර්ථික විද්‍යාවේ සිද්ධාන්ත වලින් කියනවට වැඩිය පැහැදිලියි උදාහරණයකින් ඉදිරිපත් කරන්න පුළුවන්. මම මෙතෙක් කල් උදාහරණ ගත්තෙ වෙන රටවල් වලින්. මම ගම්පහ දිස්ත‍්‍රික්කයෙන්ම උදාහරණයක් ගන්නම්.  ගම්පහ දිස්ත‍්‍රික්කයෙ…

අදත් අපේ ආර්ථිකය රඳා පවතින්නේ 1977 කරපු ප‍්‍රතිසංස්කරණ මත. ඒකටත් එදා විවේචන එල්ල වුනා.- මහාචාර්ය පී.එච්.එම් ගුණරත්න

අද අපි ඉන්නේ මේ රට ඉන්දියාවත් සමග ඉදිරියේ දී ඇති කරගන්නා ගිවිසුමක් පිළිබඳව විවාදයකට භාජනය වෙලා තියෙන අවස්ථාවක.  උදාහරණයක් වශයෙන් ගත්තොත් ගමක් දියුණු වෙන්නෙ ඒ ගම තනියෙන් දියුණුවෙන්න උත්සාහ ගත්තොත් නෙමෙයි. ඒ ගමේ ඇති වන නිෂ්පාදනය, ඒ ගමේ තියෙන සේවා ශක්තිය අල්ලපු ගමට, අල්ලපු නගරයට හවමාරුවක් වුණොත් විතරයි. නගරයකට වෙළඳාමක් ඇති වෙන්නෙ අවට ගම් වලින්….

|

ආර්ථික වර්ධනය ඉහල යන බව ආසියානු සංවර්ධන බැංකුව කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙම වසරේදී සියයට 5.3 කින්ද ලබන වසරේදී 5.8කින් ද ඉහල යනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව ඊයේ නිකුත් කල වාර්තාවකින් කියා ඇත . පෞද්ගලික අංශයෙන් ආර්ථිකයට වන දායකත්වය ඉහල යාම අර්තුක වර්ධනයේ ඉහල යාමට හේතු වන බව එම වාර්තාවේ සදහන් වෙයි . රටේ උද්ධමන තත්වය සියයට පහක මට්ටමේ පවතිනු ඇතැයි ද එම…

රුපියල බාල්දු කරන්නේ අයි එම් එෆ් සතුටු කරන්නලු !

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ හුවමාරු අගය වේගයෙන් පහල යාමට මහ බැංකුව ඉඩදී ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඉල්ලා ඇති ඩොලර් බිලියන 1.5ක ණය මුදල ලබාගැනීමට පුර්ව කොන්දේසි ඉටුකිරීමක් වශයෙන් බව දේශපාලන නිරීක්ෂකයෝ කියති . පසුගිය දින කිහිපයේදී රුපියලේ අගය අසාමාන්‍ය ලෙස වේගයෙන් පහල ගිය අතර පළමුවරට ඩොලරය රුපියල් 150 ක් ඉක්මවා ගියේය . මේ…

රසායනික පෝර නැතිව ලෝක ජනගහනය පෝෂණය කළ නොහැක- ගාමිණි වියන්ගොඩ

දැන් රට තුළ පොහොර පිළිබඳ මහත් ආන්දෝලනයක් ඇත. පොහොර ප්‍රශ්නයේ තිබෙනවා පැති තුනක්. එක පැත්තක් තමයි දැනට පොහොර සහනාධාරය වෙනුවට මුදල් ලබාදීම. ඉස්සර දුන්නේ පොහොර කිසියම් ප්‍රමාණයක්. දැන් ඒ වෙනුවට මුදල් දීම පිළිබඳ ප්‍රශ්නයක් පැන නැගී ඇත. අනික් එක තමයි රසායනික පොහොර. බහුජාතික සමාගම්වල කුමන්ත්‍රණයක් නිසා සිද්ධවන එකක් කියන අදහස මේ සමග බැදී ඇත. අපි…

|

ශ්‍රී ලංකාව පෙට්‍රල් ඩිසල් වලට ගහන බද්ද හොදටම මදි – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියයි

පෙට්‍රල් සහ ඩිසල් සදහා ශ්‍රීලංකාව අය කරන බදු මුදල ඒවා පාවිච්චියෙන් සිදුවන හානි පුරණය කර ගැනීමට කිසිසේත් ප්‍රමාණවත් නැති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අධ්‍යයනයක් මගින් ප්‍රකාශ කරයි . දැනට පෙට්‍රල් වලින් අයකරන රුපියල් 65ක බද්ද රුපියල් 91.35ක් දක්වා ද ඩිසල් වලින් අයකරන රුපියල් 15ක  බද්ද රුපියල් 61ක් දක්වාද වැඩි විය යුතු බව මුල්‍ය අරමුදල කියයි…

ශ්‍රී ලංකාවේ ණය තත්වය: අප ඉදිරියේ ඇති තේරීම් කවරේද?–දිනේෂ් වීරක්කොඩි

ශ්‍රී ලංකාවේ බාහිර මූල්‍ය තත්වය ලංකාවේ ආණ්ඩුවට මෙන්ම පෞද්ගලික අංශයටත් විශාල කණස්සල්ලක් ගෙන දෙන කාරණයකි. ප්‍රධාන වශයෙන් මේ තත්වයට තුඩුදී ඇත්තේ පසුගිය ආණ්ඩුවේ තකතිරු මූල්‍ය නාස්තියයි. ඒ හැරුණු කොට, වෙළඳ ශේෂයේ විශාල හිඟයක් පැවතීමත්, අපනයන ආදායමේ සහ විදේශ සේවා නියුක්තිකයන්ගෙන් රට තුළට එන මුදල් ප්‍රමාණයේ අඩු වීමකුත් ඊට බලපා තිබේ. 2015 අපේ වෙළඳ ශේෂයේ හිඟය…

දුර බලනු! ළඟ නො බලනු! ECTA ඉදිරියට ගෙන යනු! – අජිත් පැරකුම් ජයසිංහ

මම මූලධාර්මිකව ECTA ගිවිසුමට පක්ෂ ය. හේතුව මම කලින් ද කීවෙමි. මම ආර්ථික ජාතිවාදයට විරුද්ධ ය. ලෝකය ආර්ථික වශයෙන් වැඩි වැඩියෙන් සම්බන්ධ වීමට මම පක්ෂ ය. එය ප්‍රාග්ධනය තලයේ මෙන් ම ශ්‍ර‍ම තලයේ ද සිදු විය යුතු ය. ප්‍රාග්ධනයේ නිදහස් සංචලනයට ඇති බාධා අවම ය. ශ්‍රී ලංකාව වැඩි වැඩියෙන් එයට පහසුකම් සලසයි. රටට ආයෝජකයන්ගේ පැමිණීම…

ගිවිසුම් ගැන් නොදැන විරුද්ධ වෙන උගත්තු -මහාචාර්ය රොහාන් සමරජීව

අන්තර් ජාතික ගිවිසුම් අත්සන් කරන විට සෘණ ලැයිස්තුවක් කියා එකක් තිබේ. අපි භාණ්ඩ ගිවිසුමට ඉන්දියාවත් සමග ඇතුලත් වූ ආකාරය උදාහරණයට ගනිමු. 98 විතර ඇතිකරගත් ඒ ගිවිසුම ක්‍රියාත්මක වුනේ 2000දී ය. සෘණ ලැයිස්තු දෙකක් රටවල් දෙකෙන් ඉදිරිපත් වෙනවා. ඒ සෘණ ලැයිස්තුවේ ක්ෂේත්‍රයට ඒක බලපාන්නේ නෑ. උදාහරණයකට ගතහොත් පාරේ අද බැලුවිට වැඩිපුර පෙනෙන්නේ බජාජ්. මරුති, අල්ටෝ යනාදි…