පුනර්ජනනීය විදුලියට කුඩම්මාගේ සැලකිලි එපා – ගාමිණී සමරකෝන්
ලාංකික විදුලි නිෂ්පාදනය ගැන සැලකීමේ දී ජල විදුලිය ප්‍රධාන, පුනර්ජනනීය බලශක්තියට ප්‍රධාන තැනක් හිමිවේ. ලක්ෂපාන බලාගාරය (මෙ.වො.25) ඉදිකිරීම් හරහා ඇරඹි රජයේ ජල විදුලි නිෂ්පාදන ක්‍රියාවලිය මේ වන විට මෙ.වො. 1384ක් දක්වා වර්ධනය වී ඇත. ජල විදුලි බල උත්පාදන සඳහා මහඟු දායකත්වයක් සපයන මහවැලි ව්‍යාපෘති සම්පූර්ණ කිරීමෙන් පසු වුවද, 1990 මැද භාගය වන විට අවශ්‍ය ඉල්ලුමට…
