අද ඩොලරය රුපියල් 305.65 ට බහී
කොළඹ එතැන් විනිමය වෙළෙඳපොළේ ඩොලරයක මිල අද උදෑසන සටහන් වුයේ රුපියල් 305.65 සහ 305.72 අතර බව වාර්තා වෙයි. ඊයේ දිනයේ එය පැවතියේ 306.50 – 306.65 මට්ටමේ ය.
ආර්ථික
කොළඹ එතැන් විනිමය වෙළෙඳපොළේ ඩොලරයක මිල අද උදෑසන සටහන් වුයේ රුපියල් 305.65 සහ 305.72 අතර බව වාර්තා වෙයි. ඊයේ දිනයේ එය පැවතියේ 306.50 – 306.65 මට්ටමේ ය.
පෙර ලිපියෙන් පෙන්වා දුන්නේ අලුතෙන් සම්මත කර ගැනුණු, 2023 අංක 16 දරන ශ්රී ලංකා මහ බැංකු පණතේ විධිවිධාන අනුව, එහි පාලක මණ්ඩලයට මහ බැංකු සේවකයින්ගේ වැටුප් හා අනෙකුත් ප්රතිලාභ ස්වාධීනව තීරණය කිරීමේ බලයක් ඇති බවයි. නීතිය බලාත්මකව පවතින තුරු වෙනත් අධිකාරියකට අදාළ බලය ප්රශ්න කිරීමේ හැකියාවක් ඇතැයි මා සිතන්නේ නැහැ. මෙම නීතිය සම්මත වීමට පෙර…
වර්තමානයේ ශ්රී ලංකාව මුහුණ දී ඇති විවිධ ගැටලු නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමෙන් පමණක් විසඳාගත හැකි බව ඇතැම් දේශපාලනඥයන් සහ සමාජයේ විවිධ කොටස් ප්රකාශ කරන ආකාරයක් දැකිය හැක. මෙසේ නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීම යන්නෙන් ගම්ය වන මූලිකම අදහස වන්නේ ලංකාවේ දැනට පවතින්නේ නිෂ්පාදන ආර්ථිකයක් නොවන බවයි. ඒ අනුව යමින් තවත් සමහරෙක් ප්රකාශ කරන්නේ ලංකාවේ ඇත්තේ ගැනුම්…
ඇමෙරිකානු ඩොලරය අද දිනයේ ගනුදෙනු වුයේ රුපියල් 306.50 – 306.60 වශයෙන් බව වෙළෙඳපොළ වාර්තා සඳහන් කරයි. වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් මිල රුපියල් 302 දක්වාත්, විකුණුම් මිල රුපියල් 311 දක්වාත්, පහත බැස ඇති බව ද වාර්තා වෙයි.
පෙර ලිපියෙහි සඳහන් කළ “වැටුප් වැඩි කර ගැනීමට මහ බැංකුවට නීතිමය අයිතියක් තිබෙන බව” ගැන එම ලිපියෙහි වැඩි විස්තර කතා කළේ නැහැ. “එය කරුණක් ලෙස බොහෝ දුරට නිවැරදියි” කියා කිවුවා පමණයි. මේ කරුණ හා අදාළව, අලුත් මහ බැංකු පණත හරහා මහ බැංකුව ස්වාධීන කිරීම බලපා තිබෙන්නේ කෙසේද? මෙම පණත සම්මත වන තුරු නීතිමය අර්ථයෙන් “ශ්රී…
මහ බැංකුව විසින් මහ බැංකු සේවකයන්ගේ වැටුප් විශාල ලෙස වැඩි කර ගැනීම ගැන රටේ සැලකිය යුතු විරෝධයක් ඇති වෙලා තිබෙනවා. මම පෞද්ගලිකව දකින විදිහට මෙය සාධාරණ විරෝධයක්. වැටුප් වැඩි කිරීමට විරෝධය දක්වන අය විසින් ගෙන එන යම් පදනමක් තිබෙන තර්ක ගණනාවක් තිබෙනවා. මේ කාරණයේදී ආණ්ඩු පක්ෂය වගේම පාර්ලිමේන්තුවේ ප්රධාන විපක්ෂයත් එකම මතයක සිටිමින් මහ බැංකුවට…
ජාත්යන්තර මූල්ය අරමුදල ශ්රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවලියෙන් ඉවත් වීමට උත්සහ දැරීම ආර්ථිකමය වශයෙන් සිය දිවි නසා ගැනීමක් බව මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්යවරයා පෙන්වා දෙන්නේ විකල්ප යෝජනා ක්රියාත්මක කිරීම රට යළි 2022 වසරේ පැවැති මට්ටමටත් වඩා ගැඹුරු අගාධයකට වැටීමක් බවයි. මැදවච්චිය ප්රදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සමෘද්ධි සංවර්ධන නිලධාරින් සඳහා…
මීට වසරකට වැඩි කලකට පෙර පළ වූ ලිපියකට ප්රතිචාරයක් ලැබීම දුර්ලභ සිදුවීමකි. (https://www.ft.lk/columns/NPP-s-stance-on-foreign-investment-Unravelling-misconceptions/4-758938) අනිද්දා පුවත්පතෙහි ප්රකාශිත සිංහල ලිපිය අනුර කුමාර දිසානායක මහතාට (AKD) ලැබුණු බව මම දනිමි. සෘජු ප්රතිචාරයක් ඔහුගෙන්ම ලැබුණේ නම් මම වඩාත් සතුටු වෙමි. නමුත්, අවුරුද්දක් ප්රමාද වුව ද, වෙනෙකෙකුගෙන් හෝ ප්රතිචාරයක් ලැබීම නිහැඬියාවට වඩා හොඳ ය. මා ප්රතිචාර දැක්වූ…
පසුගිය (2023) වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් බිලියන 58.1ක ලාබයක් වාර්තා කර තිබෙනවා. මීට පෙර ලංවිම විසින් අවසන් වරට ලාබ ලැබුවේ 2015 වර්ෂයේදීයි. ඉන් පසුව, දිගින් දිගටම වසරින් වසර පාඩු වාර්තා වුනා. 2022 වසරේ අලාභය පමණක් රුපියල් බිලියන 309.2ක් වූ අතර, ඒ සමඟ ලංවිම සමුච්ඡිත අලාභය රුපියල් බිලියන 598.0 දක්වා ඉහළ ගියා. මෙය 2023…
” අපි හැමතිස්සෙම ආදායමට වඩා වියදම් කරලා තියෙනවා. පොඩි බිස්නස් එකක් ඒ විදියට කලොත් ඉවරයි. ආණ්ඩුව ණය අරගෙන වියදම් කරනවා. ඒ ප්රතිලාභ විඳලා තියෙන්නේ අපිට තමයි.” – මහාචාර්ය රොහාන් සමරජීව මහාචාර්යවරයා මේ අදහස් දක්වන ලද්දේ අද දින ( 09 ) වන බදුල්ලේ රිවර් සයිඩ් උත්සව ශාලාවේදී පවත්වන ලද මහජන සම්මන්ත්රණයේදී ය. මෙම සම්මන්ත්රණය සදහා ප්රදේශය නියෝජනය කරමින්…
පසුගිය (2023) වසරේ ජනවාරි 2 දින අප විසින් ලියා පළ කළ, “කවුද ගන්නේ ශ්රීලංකන්?” ලිපිය මා නැවත මෙහි උපුටා දක්වන්නම්. *** වැඩි කොටස් ප්රමාණයක් ශ්රී ලංකා රජය සතුව තිබියදී වුවත්, වසර දහයක කාලයක් තිස්සේ එමිරේට්ස් සමාගම විසින් කළමනාකරණය කළ, ඒ කාලය තුළ පාරිභෝගිකයින්ට හොඳ සේවයක් ලබා දෙන අතරම දිගින් දිගටම ලාබ ලැබූ ශ්රීලංකන් ගුවන් සේවය…
අද දින ඩොලරයේ හුවමාරු අගය රුපියල් 307.70/90 දක්වා පහත වැටී රුපියල තවත් ශක්තිමත් වී ඇත. ඊයේ සවස් වන විට එය 307.90 / 308.05 ලෙස සටහන්ව තිබිණි. ඩොලරයේ අගය දිගින් දිගට අඩු වෙමින් පවතින අතර ශ්රී ලංකා මහ බැංකුව කියන්නේ තමන් මැදිහත් වී පාලනය නොකළේ නම් ඩොලරය මීට වඩා වේගයෙන් අව ප්රමාණ වන බව යි….