|

EPF පාඩුව ගැන වෙරිටේ රිසර්ච් ගණන් හැදීම වැරදියි – මහාචාර්ය විදුර තෙන්නකෝන්

      දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සේවක අර්ථසාධක අරමුදලට සියයට 37 ක පාඩුවක් වන බවට වෙරිටේ රිසර්ච් ආයතනය කර ඇති ගණන් බැලීම වැරදි බව මහාචාර්ය විදුර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි. එම ගණන් බැලීම කර ඇත්තේ මෙම මුදල් දිගු කාලීනව එම තැන්පතුවල තිබෙන ලෙස සලකා බවත්, මාස හයකට වරක් කරන කූපන් පොලී ගෙවෙම් හෝ…

|

කොටස් වෙළෙඳපොළෙන් ද්විත්ව ශතකයක්

  කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (04) දිනයේ දී ඒකක 218.22 කින් ඉහළ යන ලදී. එය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 1.96% ක ඉහළ යාමක් වන අතර ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,374.64 ක් ලෙසින් සටහන් වී තිබුණි. මේ අතර S&P SL20 දර්ශකය අද…

|

ශ්‍රී ලංකාවට සිංගප්පූරු පාඩම් – සුනන්ද මද්දුමබණ්ඩාර

    සිංගප්පූරුව සැලකෙන්නේ ධනවාදී ආර්ථික ක්‍රමය ඉහළින්ම ක්‍රියාත්මක වන රාජ්‍යයක් වශයෙනි. චීනය සමාජවාදි ආර්ථික ක්‍රමය ඉහළින්ම ක්‍රියාත්මක වන රාජ්‍යයක් වශයෙන් හැඳින්විණ. චීනයේ සමාජවාදයේ නිර්මාතෘවරයා වූ මාඕ සේතුන්ගේ අභාවයෙන් පසු බලයට පත් වූ ඩෙන්ග් ෂියාඕපින්ග්ට (Deng Xiaoping) කොමියුනිස්ට්වාදී චීනයේ පැවැති සමාජවා දී ආර්ථික ක්‍රමය වෙනුවට වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් හඳුන්වා දීමට අවශ්‍ය විය. එහෙත් ධනවාදී ආර්ථික…

|

මේ වසරේ ඩොලර් බිලියන 25 ක් රට තුළට

  මෙම වසර තුළ මෙරටට ලැබෙන සමස්ත විදේශ විනිමය ප්‍රමාණය ඩොලර බිලියන 25 ක් ඉක්මවනු ඇති බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 13 ක්, විදේශ ප්‍රේෂණ  මගින් බිලියන 6 ක්, සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 2.4 ක් ලැබෙනු ඇති බව රජය ගණන් බලා තිබේ. මෙම වසරේ මෙරටට ලබා ගැනීමට අපේක්ෂා කළ…

|

බැඳුම්කර කූපන් පොලිය EPF ප්‍රතිලාභ වෙන හැටි – ඉකොනොමැට්ටා

මෙය භාණ්ඩාගාර බැඳුම්කර වල කූපන් පොලී අනුපාතික වල සිට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ලැබෙන ප්‍රතිලාභ දක්වා කරුණු කිහිපයක් සම්බන්ධව තාක්ෂනික පැහැදිලි කිරීමක්. ඒ හැර විග්‍රහයන් කිසිවක් නැහැ. භාණ්ඩාගාර බැඳුම්කර වල කූපන් පොලී අනුපාතික යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වාර්ෂිකව කූපන් පොලී ගෙවනවා. කූපන් පොලිය කියන්නේ බැඳුම්කරයේ “මුහුණත වටිනාකමින්” ප්‍රතිශතයක් ලෙස වාර්ෂිකව ගෙවන පොලී…

|

පොලී අනුපාත පහළ දැමීමෙන් ආර්ථිකයට නව පණක් ලැබෙනවා – මහාචාර්ය සිරිමල් අබේරත්න

  අර්බුදයට පෙර ගත් ණයවලින් නැවත ණය වාරික නොගෙවීම සිදු කළේ 4%ක් පමණයි රාජ්‍ය හා පුද්ගලික බැංකු අතර ඇති තරගයේ වාසිය සාමාන්‍ය පාරිභෝගිකයාටයි ලීසිං පොලී අනුපාත පහළ යාම ව්‍යාපාරික අංශයට වාසියක් උද්ධමන අගය පහළ යෑම ආර්ථිකයේ වර්ධනාත්මක පියවරක් බැංකු ණය, උකස් සහ සෙසු ණය පිළිබඳව පසුගිය කාලයේ පනවා තිබූ අධික ණය පොලී අනුපාතය දැන් පාලනය…

|

ණය ගත් අයට සුබ ආරංචියක්! – ඉකොනොමැට්ටා

තමන් විසින් දැනට ලබා ගෙන තිබෙන ණය සඳහාත්, ලබා ගන්නට සිටින ණය සඳහාත් ගෙවන්නට වන පොලිය ගැන බොහෝ පාඨකයින් විසින් වරින් වර ප්‍රශ්න අහනවා. මෙය ඒ අයට සුබ ආරංචියක්. උගස්, ක්‍රෙඩිට් කාඩ් හා බැංකු අයිරා පහසුකම් ණය සඳහා අය කළ හැකි උපරිම පොලිය මහ බැංකුව විසින් නියම කර ඇති බව මීට පෙර අප ඔබට දැනුම්…

|

චන්ද්‍රයාන් – ඉන්දියානු ක්‍රමය – ඉකොනොමැට්ටා

අභ්‍යාවකාශ තරණය හා අදාළ සුවිශේෂී මංසන්ධි වලදී අප විසින් බොහෝ විට ඒ ගැන කතා කර තිබෙන බව කලක සිට අප ලියන දේ කියවන අය දන්නවා. චන්ද්‍රයාන් හා අදාළව ලිපියක් ලියන්නේ තරමක් ප්‍රමාද වෙලා. එයට එක හේතුවක් වන්නේ මේ ගැන ලංකාවේ සෑහෙන මාධ්‍ය අවධානයක් යොමු වී තිබුණු බව පෙනීමයි. බොහෝ විට මෙහි ලියන දේවල් සිංහලෙන් වෙනත්…

|

ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු වසරකට ණය ගෙවන්නේ ඩොලර් බිලියන තුනයි

  ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු වාර්ෂිකව ගෙවීමට සිදුවන්නේ ඩොලර් බිලියන 3 ක් පමණ බවත්, එය එතරම් අපහසු නැති බවත්, එයින් විනිමය අනුපාතයට බලපෑමක් නොවන බවත්, මහ බැංකු අධිපති  ආචාර්ය  නන්දලාල් වීරසිංහ මහතා පවසයි. එය පෙර පැවති වසරකට ඩොලර් බිලියන 6 මට්ටමේ සිට අඩකින් අඩුවීමකි. ණය ගෙවීම ආරම්භවීමෙන් පසු යලිත් අර්බුදයක් ඇති වන බවට…

|

චන්ද්‍රයාන් යථාර්තයක් කල ආර්ථික ප්‍රතිසංස්කරණ – දුලාන් දසනායක

    ඉන්දියාවට සද තරණය කිරීමට හැකියාව ලැබුනේ ඔවුන් අත්කරගත් ආර්ථික ප්‍රගතිය හේතු කොට ගෙනය. 1991දී පමණ ආර්ථික ව්‍යසනයකට ලක්වී ඩොලර් ඉපයීම සදහා රන් සංචිත විකිණීමට සිදු වූ ඉන්දියාවට මේ සා විශාල ආර්ථික ප්‍රගතියක් අත් කර ගැනීමට හැකි වූයේ, එතෙක් පවත්වාගෙන ආ රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථික මාදිලිය මුළුමනින්ම වෙනස් කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්වී එහි…

|

රට ගිය ඇත්තෝ – ඉකොනොමැට්ටා

  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ගුවන් තොටුපොළ සමීක්ෂණ දත්ත අනුව පසුගිය වසර 20 ඇතුළත ශ්‍රමිකයින් විදේශ ගත වී ඇත්තේ පහත පරිදියි. 2003 – 209,846 2004 – 214,709 2005 – 231,290 2006 – 201,948 2007 – 214,709 2008 – 250,499 2009 – 247,126 2010 – 267,560 2011 – 262,961 2012…

|

රජයේ සමස්ත ආදායම ඉහළට

  මේ වසරේ (2023 ) ජනවාරි සිට ජූනි දක්වා මාස හය තුළ දී උපයන ලද රජයේ සමස්ත ආදායම ගිය වසරේ (2022 ) එම කාලයට සාපේක්ෂව රුපියල් කෝටි 39758 කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වෙයි එම වාර්අතාවට අනුව 2022 පළමු මාස හය තුළ දී රුපියල් කෝටි 91947 ක්…