|

ලෝක ආර්ථික සමුළුවට ජනපති ස්විට්සර්ලන්තයට

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) දිවයිනෙන් පිට ව ගිය බව වාර්තා වෙයි.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිට ව ගොස් ඇත්තේ දින 12ක සංචාරයක් සඳහා ය, ඒ මහතා ස්විසර්ලන්තයේ පැවැත්වෙන ඩාවොස් ලෝක ආර්ථික සමුළුව ඇමතීමට නියමිත ය. එය ලෝකයේ ඉහළ ම පිළිගැනීමක් සහ සහභාගීත්වයක් ඇති ආර්ථික…

|

නාගරීකරණය හා ආර්ථික වර්ධනය – ඉකොනොමැට්ටා

ජාතික ගිණුම් ඇස්තමේන්තු අනුව, 2022 වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය වූ රුපියල් බිලියන 24,147.7ක මුදලින් රුපියල් බිලියන 10,473.2ක් හෙවත් 43.4%ක් ආර්ථිකයට එකතු කර තිබෙන්නේ බස්නාහිර පළාතෙන්. නමුත්, මිලියන 22.2ක් වන රටේ ජනගහණයෙන් එම පළාත තුළ ඉන්නේ මිලියන 6.2ක් හෙවත් 28.0%ක් පමණයි. ඉහත ප්‍රතිශත දෙස බැලූ විට බස්නාහිර පළාතේ ඒක පුද්ගල ආදායම රටේ ඒක පුද්ගල ආදායමට…

|

TIN,මාටින් සහ ටිංටිං. – රටේ රාළ

” හිස් ටින් එකක් වාගෙයි අපේ….මේ ජීවිතේ මල්ලී කිසි වාසියක් නෑ….. හාමතෙයි නැත්තම් අතේ සල්ලි “ ඒක මේ දවස්වල නැගලා යන සින්දුවක්. ” ගමේ මාටින් අයියාට TIN එකත් අරන් හන්දියට ගිහින් හොලවන්න කියලත් සමහරු කියනවා “ ” මෙන්න මගේ tin එක…..ඔයාලත් ටින් එක ගත්තද?….කියලා අහන ගමන් ටින් එකක් හොලවන Facebook කොල්ලෝ,කෙල්ලෝ සෙට් එකතුත් මේ දවස්වල…

|

නිල සංචිත ඩොලර් බිලියන 4.4 දක්වා ඉහළට! – ඉකොනොමැට්ටා

පෙර සටහනක අප විසින් ඉදිරිපත් කළ හේතු සහිත අනුමානය තහවුරු කරමින් දෙසැම්බර් මාසය තුළ රටේ නිල සංචිත ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙම ඉහළ යාම ඩොලර් මිලියන 829ක්. ඒ අනුව, ගෙවුණු 2023 වසර අවසාන වන්නේ රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,400ක් ලෙස වාර්තා කරමින්. ඉහත නිල සංචිත ප්‍රමාණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එකඟ…

|

වැට් කොයි තරම් එකතු වෙනවාද? – ඉකොනොමැට්ටා

පසුගිය 2022 අවුරුද්දේ පළමු හා දෙවන කාර්තු දෙකේදී වැට් බද්ද තිබුණේ 8% මට්ටමේ. මෙය තුන්වන කාර්තුවේදී 12% දක්වාත්, හතරවන කාර්තුවේදී 15% දක්වාත් වැඩි කළා. පෙර ලිපියක විස්තර කළ පරිදි, වැට් බදු අය කරන්නේ අගය එකතු කිරීම් මතයි. දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ රටේ අගය එකතු කිරීම් වල එකතුව. ඒ නිසා, වෙනසක් නැතුව රටේ නිපදවන සියළුම භාණ්ඩ…

|

විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 5,969.6 ට නගී

  පසුගිය වසරේ (2023 ) විදේශ ප්‍රේෂණ වලින් මෙරටට ලැබුණු මුදල ඩොලර් මිලියන 5,969.6 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. එය පෙර වසරට වඩා සියයට 57.5 ක වර්ධනයකි.

|

නැති රුපියල් හා නැති ඩොලර් – ඉකොනොමැට්ටා 

මේ සමඟ පළ කර තිබෙන පළමු රූප සටහනේ දැකිය හැක්කේ පවර් අවුට්ලට් හතරක් තිබෙන එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක්. මේ විදිහේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් තිබේනම් එය පවර් අවුට්ලට් එකකට සම්බන්ධ කිරීමෙන් පසුව විදුලි උපකරණ හතරකට එයින් විදුලිය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ මෙහි තිබෙන පවර් අවුට්ලට් හතරෙන් එකකට තව ඔය වගේම එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් සම්බන්ධ…

|

මෙරට නිල සංචිත වත්කම් තවදුරටත් ශක්තිමත් වෙයි

2023 නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම්වල 23.2% ක වැඩිවීමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2023 නොවැම්බර් මාසයේදී ඩොලර් බිලියන 3.57 සිට 2023 දෙසැම්බර් මාසයේදී ඩොලර් බිලියන 4.4 දක්වා වැඩි වී තිබේ. චීන මහජන බැංකුවෙන් ලද ඩොලර් බිලියන 1.4කට සමාන…

|

වාහන ඇතුළු සියලු ආනයන සීමා ඉවතට !

  වාහන ආනයනයට පනවා ඇති සීමා ඇතුළු සියලු ආනයන සීමා ක්‍රමානුකුලව ඉවත් කිරීමට රජය තීරණය කොට ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි. ආනයන සීමා මගින් ආර්ථිකයට ඇතිවී තිබෙන අහිතකර බලපෑම් ඉවත් කිරීමත්, රජයේ බදු ආදායම් ඉහළ දමා ගැනීමත්, රුපියල පමණට වඩා අධි ප්‍රමාණ වීම වළකා ගැනීමත් සඳහා මෙලෙස ආනයන සීමා ඉවත් කිරීමට තීරණය කොට…

|

නිෂ්පාදන ආර්ථිකයක් අවශ්‍ය ඇයි? – ධනනාත් ප්‍රනාන්දු

      ලංකාවේ ජනතාවගෙන් අතිවිශාල බහුතරයක් දැන් ජීවත් වෙන්නේ තමන්ගේ එදිනෙදා වියදම් සඳහාවත් වියදම් කිරීමට මුදල් නොමැති තත්ත්වයකය. 2024 දී රටේ ආර්ථිකය මන්දගාමීවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඒ කාරණය යි. එනම් ජනතාවගේ අතේ මිටේ සල්ලි නැතිකම ය. වැට් බද්ද සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීමෙන් සහ මෙතෙක් වැට් බද්දෙන් නිදහස්ව පැවැති භාණ්ඩ හා සේවා…

|

ඩොලර් බිලියන හතරක් එයි !

  ඉදිරි මාස කිහිපය තුළ ඩොලර් බිලියන හතරක් පමණ රට තුලට ලැබෙනු ඇති බවට රජය ගණන් බලා ඇතැයි දැනගන්නට ඇත. මෙම මුදල ලැබෙන්නේ, විදේශ ණය, ආධාර , සහ ආයෝජන වශයෙනි. කලින් ආරම්භ කොට කොවිඩ් සහ මුල්‍ය අර්බුද කාලයේ නවතා තිබු ව්‍යාපෘති සඳහා කලින් අනුමත කොට නතර කර තිබු ආධාර මෙම කාලයේ ලැබෙන්නට පටන්ගනු ඇතැයි කියති….

|

මේ අවුරුද්ද කොහොම වෙයිද? – ඉකොනොමැට්ටා

ව්‍යවහාර වර්ෂ ක්‍රමය අනුව, ඕස්ට්‍රේලියාව පැත්තෙන් පටන් අරගෙන ඇමරිකාව දක්වාම දැන් 2024 අලුත් අවුරුද්ද උදා වෙලා අවසන්. ඕස්ට්‍රේලියාව පැත්තටනම් දැන් ජනවාරි දෙවෙනිදා වුනත්, මෙය ඇමරිකාවට අලුත් අවුරුද්ද උදා වීමෙන් පසුව ලියන පළමුවන සටහන. ලොව පුරා විසිරී සිටින අපව කියවන පාඨකයින්ගේත්, නොකියවන සමස්ත ලෝක වාසී ජනතාවගේත් ජීවන තත්ත්වය වඩා යහපත් වන සුබ නව වසරක් ප්‍රාර්ථනා කරමින්…