මහාචාර්ය රොහාන් සමරජීව එක්සත් ජාතීන්ගේ ඩිජිටල් සහයෝගීතාව පිළිබඳ ඉහළ පෙළේ උපදේශක තනතුරකට
මහාචාර්ය රොහාන් සමරජීව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ඩිජිටල් සහයෝගීතාව පිළිබඳ ඉහළ පෙළේ උපදේශ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස පත්කර තිබේ. එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රයේ තිරසාර සංවර්ධන අරමුණු ලඟාකර ගැනීම, කෘතිම බුද්ධිය පිළිබඳ හා ඉහළම තාක්ෂණය, වගකිවයුතු ලෙස යොදා ගැනීම උපාය මාර්ගිකව තහවුරු කර තිබේ. ඒ අනුව මානව සාරධර්ම මත පදනම්ව සමාජ පිලිගැනීම, ගෞරවය, මානව කේන්ද්‍රීය භාවය, මානව…
