EPF පාඩුව ගැන වෙරිටේ රිසර්ච් ගණන් හැදීම වැරදියි – මහාචාර්ය විදුර තෙන්නකෝන්
දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේ දී සේවක අර්ථසාධක අරමුදලට සියයට 37 ක පාඩුවක් වන බවට වෙරිටේ රිසර්ච් ආයතනය කර ඇති ගණන් බැලීම වැරදි බව මහාචාර්ය විදුර තෙන්නකෝන් මහතා ප්රකාශ කරයි. එම ගණන් බැලීම කර ඇත්තේ මෙම මුදල් දිගු කාලීනව එම තැන්පතුවල තිබෙන ලෙස සලකා බවත්, මාස හයකට වරක් කරන කූපන් පොලී ගෙවෙම් හෝ…
