තරුණ ගැටලුවලට විසඳුම තොරතුරු තාක්ෂණ සුදුසුකම් ලද්දන් වැඩි කිරීමද? – රොහාන් සමරජීව
සර්බියාවේ සහ නේපාලයේ තරුණ ජනයා විසින් පිහිටුවන ලද ආණ්ඩු ඇත. ශ්රී ලංකාවේ සහ බංග්ලාදේශයේ බලයේ සිටින ආණ්ඩුවලට තම දේශපාලන වාසනාව හිමි වී ඇත්තේ තරුණ ජනයාගේ නායකත්වයෙන් සිදු වූ නාගරික නැගිටීම් හේතුවෙනි. ඇමරිකා එක්සත් ජනපදයේ රිපබ්ලිකන් අපේක්ෂකයින් සෝදා පාලුවට ලක්කළ නිල් රැල්ලට බලය ලැබුණේ තරුණ ජනයාගෙනි. තරුණ ජනයාගේ වැඩි සහභාගීත්වයකින් තොරව කිසිදු ප්රගතියක් අත්කර ගත නොහැකි…
