පුනර්ජනනීය විදුලියට කුඩම්මාගේ සැලකිලි එපා – ගාමිණී සමරකෝන්
|

පුනර්ජනනීය විදුලියට කුඩම්මාගේ සැලකිලි එපා – ගාමිණී සමරකෝන්

ලාංකික විදුලි නිෂ්පාදනය ගැන සැලකීමේ දී ජල විදුලිය ප්‍රධාන, පුනර්ජනනීය බලශක්තියට ප්‍රධාන තැනක් හිමිවේ. ලක්ෂපාන බලාගාරය (මෙ.වො.25) ඉදිකිරීම් හරහා ඇරඹි රජයේ ජල විදුලි නිෂ්පාදන ක්‍රියාවලිය මේ වන විට මෙ.වො. 1384ක් දක්වා වර්ධනය වී ඇත. ජල විදුලි බල උත්පාදන සඳහා මහඟු දායකත්වයක් සපයන මහවැලි ව්‍යාපෘති සම්පූර්ණ කිරීමෙන් පසු වුවද, 1990 මැද භාගය වන විට අවශ්‍ය ඉල්ලුමට…

සිංගප්පුරු ගිවිසුම ගැන සත්‍ය කතාව මෙන්න

සිංගප්පුරු ගිවිසුම ගැන සත්‍ය කතාව මෙන්න

ශ්‍රී ලංකා-සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය – 2018 ජුලි මස 17 වන දින ගරැ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ කැබිනට් අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමාගේ කතාව ගරු කතානායකතුමනි මගේ කතාව ආරම්භයේදීම මම මෙම ගිවිසුම ගැන වැදගත් වන කරැණු සහ යෝජනා ඉදිරිපත් කල සියලුම ගරැ මන්ත්‍රීවරැන්ට මගේ ස්තූතිය පුදකර සිටිනවා. නමුත් විපක්ෂයේ සමහර මන්ත්‍රීවරැන් සහ…

ශ්‍රී ලංකාව සඳහා වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමේ දී සැලකිල්ලට ගතයුතු කරුණු – මහාචාර්ය රොහාන් සමරජීව
|

ශ්‍රී ලංකාව සඳහා වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමේ දී සැලකිල්ලට ගතයුතු කරුණු – මහාචාර්ය රොහාන් සමරජීව

අප අතීතය දෙස නොව අනාගතය දෙස බැලිය යුතු ය.  අප දැනට පසුවන ස්ථානය පිළිබඳව අප තුළ තිබිය යුතු වන්නේ යථාර්ථවාදී අවබෝධයකි.  රටට පරිබාහිරින් පවතින පරිසරය නිරන්තරයෙන්ම අප විසින් සැලකිල්ලට ගත යුතු වන අතර මෙහි දී අප සමග තරඟකාරී තත්වයේ පවතින රටවල කටයුතු පිළිබඳව සැලකිලිමත් වීම විශේෂයෙන්ම කළ යුත්තකි.  සිය පෞද්ගලික අවශ්‍යතතාවයන් මත කටයුතු කරන සමහර…

ආචාර්ය එරික්ට සවන්දෙන්න – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

ආචාර්ය එරික් තවුසේක්ට් අනෛතික ණය අවලංගු කරවීම සදහා වන ජාත්‍යන්තර අනේතික කමිටුවේ Committee for the Abolition of Illegitimate Debit (CADTM International ) ප්‍රකාශකයා ඔහු සමඟ අමරා ඉස්මයිල් කළ සම්මුඛ සාකච්ඡාවක් 2018 අප්‍රේල් 19 ඩේලි මිරර් පුවත්පතේ පළවී තිබුණා . ජාත්‍යන්තර ණය උගුලක පැටලී ඒවාට පොලී ගෙවන්නට ජාතික ආදායමක් මදිවන තත්ත්වයක පසුවන ලංකාවේ ආණ්ඩුව කෙසේවෙතත්, බුද්ධිමත්…

|

ගුවන් සේවාව ද? ගුවන් තොටුපල ද? – රොහාන් සමරජීව

1998 වර්ෂයේ දී පෞද්ගලික පාලනයට පවරා දුන් ගුවන් සේවා ව්‍යාපාරය, නැවතත් තම ග්‍රහණයට ගැනීමට ශ්‍රී ලංකා රජය  තැත් දරන සෙයක් පෙනේ.   පහත දැක්වෙන අන්තර්ජාල සම්බන්ධකය තුල පවතින ප්‍රවෘත්ති දැන්වීමෙහි  දැක්වෙන අන්දමට විදේශ රටවල සේවය සඳහා යන ශ්‍රී ලාංකික සේවකයිනට පහසු මිලට ගුවන් ගමන් සේවා සැපයීම එහි පරමාර්ථයයි. http://www.news.lk/index.php?option=com_content&task=view&id=1351&Itemid=44), ලෝකය පුරා ගුවන් ගමන් සේවාවන්හි වල ගිණුම්…

යළි වැඩට බසිමු: ජනතාව ගේ ජීවිත වඩා යහපත් කරමු – මහාචාර්ය රොහාන් සමරජීව

 “ජාතියක පරම ධනය ජනතාවයි. සංවර්ධනයේ මූලික පරමාර්ථය වනුයේ ජනතාවට දිගු, සෞඛ්‍ය සම්පන්න සහ නිර්මාණාත්මක ජීවිත ගත කිරීමට හැකි වන පරිසරයක් නිර්මාණය කිරීමයි.  මෙය ඉතා සරල සත්‍යයක් ලෙස පෙනෙන්නට පිළිවන. එහෙත්, භාණ්ඩ සහ මූල්‍යමය ධනය ඒකරාශි කිරීමේ ආසන්නතම අවශ්‍යතාව මතුවීම සමග මේ සත්‍යය බොහෝවිට අමතකව යයි” නැසී ගිය පාකිස්ථානු ජාතික ආර්ථික විද්‍යාඥ මහ්බුබ් අල් හක් විසින්…

| |

ණය උගුල කාගේද? – සී. ජේ. අමරතුංග

 පසුගිය රජය ට්‍රිලියන දහයක ණය ලබාගෙන ඇති නමුත් ඒවායින් වත්කම් ලෙස පෙන්විය හැක්කේ ට්‍රිලියන එකක් පමණක් බව ජනාධිපතිතුමා ප්‍රකාශකොට තිබිණි. එහි තේරුම නම් ඉතිරි මුදල වත්කම් ලෙස ආර්ථිකයට එකතු වී නැති බවයි. එනම් ප්‍රයෝජනවත් වියදම් ලෙස යොදාගෙන නැති බවයි. අනෙක් අතට මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණේ තමන් ණය ගෙන රට ණය උගුලක හිරකළ බව කීවද…

අයවැය දෙවැනිවර කියැවීම  2/3කින් සම්මතයි

අයවැය දෙවැනිවර කියැවීම 2/3කින් සම්මතයි

පක්ෂව-151යි විපක්ෂව-58යි සම්මුතිවාදී රජය ඉදිරිපත් කළ 2018 අය-වැයේ දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (16) සම්මත විය. අය-වැයට පක්ෂව ඡන්ද 151ක් ද විපක්ෂව ඡන්ද 58ක් ද ලැබුණු අතර අය-වැය සඳහා වැඩි ඡන්ද 93ක් හිමිවිය. යෝජනාවට පක්ෂව එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ද්‍රවිඩ ජනතා සන්ධානයේ මන්ත්‍රීවරු ඡන්දය…

|

මෙවර අයවැය ඉතා හොඳ එකක්. ඒක අපි ඉහළින් අගය කරනවා.- ලංකා මෝටර් රථ ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙවෙන්චිගේ

  මෙවර අයවැය සමස්ථයක් හැටියට ගත්තහම අපි ආනයන කරුවො හැටියට සන්තෝෂ වෙනවා. ඒකට හේතුව, බොහොම ප්‍රායෝගික ක්‍රමයකට බදු ගණනය කිරීම හදලා තියෙනව. අපි හිතන්නෙ ඉදිරියෙදි මෙය වාහන වලට විතරක් නෙමෙයි ලංකාවට ආනයන කරන හැම භාණ්ඩයකටම මේ වගේ ක්‍රමයක් ක්‍රයාත්මක කෙරුවොත් හොඳයි. මොකද නිශ්චිත බද්දක් එක්ක එන්නෙ. ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරගෙන යද්දි බොහෝම පහසුතාවයක් එයින් ඇති වෙනවා….

යහපාලන ආණ්ඩුවේ තෙවැනි අයවැය පාර්ලිමේන්තුවට..
|

යහපාලන ආණ්ඩුවේ තෙවැනි අයවැය පාර්ලිමේන්තුවට..

2018 අයවැය යෝජනාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ ය. රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ රාශියක් ක්‍රියාත්මක කරමින් සිටින බව අමාත්‍ය මංගල සමරවීර මහතා සිය මංගල අයවැය කතාවේදී පැවසිය. එහිදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කල මුදල් අමාත්‍ය තුමා, ”2018 අයවැය ඉදිරිපත් කිරීමට ලැබීම මා ලද භාග්‍යයක්. අපේ යහපාලන ජාතික ආන්ඩුවේ…

2025 “පොහොසත් රටක්” රජයේ ආර්ථික දර්ශනයට පෙරවදනක් – මහාචාර්ය රොහාන් සමරජීව //vedio//

රජයේ ඉදිරි කාලින ආර්ථික දර්ශනය පිලිබදව “පොහොසත් රටක්” යන නමින් ඉදිරිපත් කොට තිබෙන්නේ  ඉතාම   වැදගත් ලියවිල්ලක්. 2015 ආණ්ඩුව පත්වීමෙන් පසුව වසර 10 ක් ඉදිරියට ලකාවේ ආර්ථික දැක්ම සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වීමට අගමැති තුමා ප්‍රමුඛ ආණ්ඩුව මුලිකත්වය අරන් තිබීම ඉතාම වැදගත් කාරණයක් හැටියටයි මම දකින්නේ .2015 මේ ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරිපත් කිරීමට හැකියාව තිබුණ නේද කියල කෙනෙක්ට…

|

අගමැති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2018 ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය

  හැකියාවෙන්, දක්ෂතාවයෙන් හා ශක්තියෙන් පිරි ආයෝජකයන් දිරිමත් කරන, ඉදිරියට යා නොහැකි පිරිස් ශක්තිමත් කර, ඔවුනට අතදෙන අයවැයක් 2018 වෙනුවෙන් ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (20දා) පැවසීය. ආදායම් උද්පාදනය කර මුල්‍ය ස්ථාවරත්වයක් ඇති පොහොසත් රටක් ගොඩනඟා ශ්‍රී ලංකාව ආසියාවේ වෙළෙඳ හා ආර්ථික කේන්‍ද්‍රස්ථානය බවට පත්කරන සැලසුම් ඉදිරි වර්ෂයේදී ක්‍රියාත්මක කරන බවත්…