සැහැල්ලු දුම්රිය ණය ගිවිසුමට අස්සන් – ජපාන යෙන් මිලියන 48,000ක්
|

සැහැල්ලු දුම්රිය ණය ගිවිසුමට අස්සන් – ජපාන යෙන් මිලියන 48,000ක්

මාලබේ – කොටුව සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීම සඳහා වන රුපියල් මිලියන 48,000ක (ජපන් යෙන් මිලියන 30,040) සහන ණය ගිවිසුම සඳහා ශ්‍රී ලංකාව සහ ජපානය අස්සන් තබයි. ඒ අනුව මෙම සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීමට ඉංජිනේරු සේවා සහ ඉදිකිරීම් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය අතර සහන ණය ගිවිසුමට ඊයේ (11) අත්සන් කළ අතර…

මිල අධික හදිසි විදුලි මිල දී ගැනීම් මඟහරවා ගැනීම සඳහා සරල විසඳුම් –  සියලු පාර්ශව වලට ප්‍රතිලාභ ගෙනදෙන බලශක්ති වෙළඳපොල –   සුජීව අබේවික්‍රම
|

මිල අධික හදිසි විදුලි මිල දී ගැනීම් මඟහරවා ගැනීම සඳහා සරල විසඳුම් – සියලු පාර්ශව වලට ප්‍රතිලාභ ගෙනදෙන බලශක්ති වෙළඳපොල – සුජීව අබේවික්‍රම

පවතින නියං කාල සීමාව සඳහා විදුලිය සැපයුම ස්ථාවර කරනු වස් මේ දිනවල හදිසි විදුලි මිල දී ගැනීමක් සඳහා ටෙන්ඩර් කැඳවීම් ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) විසින් සිදුකර ඇත. මෙම හදිසි විදුලි මිල දී ගැනීම් අධික පිරිවැයක් යටතේ සිදුවන බව නොරහසකි. අනෙක් අතට මෙය බොහෝ විට වර්ෂයකට වතාවක් නියං කාලයට සිදුවන බව දැන සිටියද මේ සඳහා මිල…

රේගු වර්ජනයේ ලාබාලාබ  ගිණුම – ඇලෙක්සැන්ඩර් විජේගුණවර්ධන
|

රේගු වර්ජනයේ ලාබාලාබ ගිණුම – ඇලෙක්සැන්ඩර් විජේගුණවර්ධන

රේගු වර්ජනය පැවති කාලයේ සිදුවූ පාඩුව බිලියන 5කට අධික යැයි පැවසින. එහෙත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා පවසා තිබුණේ කියන තරම් අලාභයක් ඉහත වර්ජනය පැවති දිනවල සිදු නොවූ බවයි. ඒ මහතා පවසනන පරිදි ජනවාරි 31 දා බිලියන දෙකයි 2.8 පාඩුවක් වෙතැයි අනුමාන කළත් සිදුව තිබුණේ බිලියන 1.35 ක…

දින තුනෙන් ගැස්සුණු ණය වාරිකය IMF දිනාගැනීමට ගිය ‘මංගල’ ගමන
|

දින තුනෙන් ගැස්සුණු ණය වාරිකය IMF දිනාගැනීමට ගිය ‘මංගල’ ගමන

ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන තිරසර, ඉහළ ගුණාත්මක වර්ධන මාවතකට රට යොමු කරන වැඩපිළිවෙළට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ලැබෙන බව සහතික කෙරිණි. ඒ, මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රමුඛ රජයේ ‍නියෝජිත පිරිස ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පිහිටි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධාන කාර්යාලයේදී එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලගාඩ් මහත්මිය හමු වූ අවස්ථාවේය. ශ්‍රී…

කිසිම හේතුවකට සිංගප්පූරු ගිවිසුම අහෝසි කරන්නේ නැහැ…

කිසිම හේතුවකට සිංගප්පූරු ගිවිසුම අහෝසි කරන්නේ නැහැ…

කිසිම හේතුවක් මත සිංගප්පූරු ගිවිසුම අහෝසි නොකරන බවත් එය සිංගප්පූරුවටද වාසිවන අයුරින් සකස් කරන බවත් කුමන්ත්‍රණ ආණ්ඩුවේ ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. මෙම ගිවිසුම සිංගප්පූරු රජය රවටා ලෝක සම්මතයට පිටින් අත්සන් කර ඇති ගිවිසුමක් බවත් බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි. “අපේ රටේ වෛද්‍ය විශේෂඥයන්, ඉන්ජිනේරුවරුන්, ගණකාධිකාරීවරුන්,…

IMF ආධාර අත්හිටුවයි :

IMF ආධාර අත්හිටුවයි :

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා‍වට සිය ආධාර ලබා දීම අත්හිටවූ බව අද පවසා තිබෙනවා. The Sunday Morning පුවත්පත ඔස්සේ සිය අදහස් දක්වමින් එහි ප්‍රකාශක ජෙරී රයිස් මේ බව පවසා තිබෙනවා. ඒ අනුව 2016 ජූනි මාසයේ 03 දින ශ්‍රී ල‘කාවේ ක්‍රියාත්මක කිරීම සඳහා අනුමත වූ අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක වටිනාකමකින්…

රුපියලේ ඉරණම: මහ බැංකුව ‘යක්ෂයාගේ විකල්පයට’ මැදිව –  ඩබ්. ඒ. විජේවර්ධන –

රුපියලේ ඉරණම: මහ බැංකුව ‘යක්ෂයාගේ විකල්පයට’ මැදිව – ඩබ්. ඒ. විජේවර්ධන –

රුපියල අවප්‍ර​මාණ වීම නිසා සියල්ල නැති වන්නේ නැත ඇමරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල අවප‍්‍රමාණ වීම හේතු කොටගෙන සමස්ත රටම පිස්සු වැටී ඇති සෙයකි. මාධ්‍යයත්, විපක්ෂයත් මෙය කෝලම් මඩුවක් කරගෙන තිබේ. අනිත් පැත්තෙන්, රුපියල අවප්‍ර​මාණ වීම නිසා අවාසියට පත්වන ජන කොටස් මෙන්ම එයින් වාසියක් ලබන ජන කොටස් ද, තමන්ට ලැබෙන වාසියත් අමතක කොට, අවාසිය පිළිබඳ හැඟීමටම යට…

වියට්නාමයේ සංවර්ධන උපාය මාර්ග – කීර්ති ගොඩිගමුව
|

වියට්නාමයේ සංවර්ධන උපාය මාර්ග – කීර්ති ගොඩිගමුව

වසර 2000 සිට වියට්නාම් ආර්ථිකය විදේශ ආයෝජන සහ ජාත්‍යන්තර වෙලඳාම ආශ්‍රයෙන් බලගැන්වුණු නව ජවයක් අත්විඳිමින් සිටී. 2017 දී 6.3%වූ එරට ආර්ථික වර්ධන ‍වෘදිය 2018 දී සහ 2019 දී ද පවත්වාගෙන යනු ඇති බවට විශ්වාසය පලකෙරේ. එරට දල දේශීය නිෂ්පාදිතයට කාර්මික භාණ්ඩ, රෙදිපිළි, ඉලෙක්ට්‍රෝනික උපරකණ සහ මුහුදු ආහාර ආදී අපනයන භාණ්ඩ සැලකිය යුතු ප්‍රතිශතයක් නියෝජනය කරයි….

ව්‍යවසායකයන් පුබුදුවන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා
|

ව්‍යවසායකයන් පුබුදුවන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා

ශ්‍රී ලාංකිකයන් සතු ව්‍යවසායික නිපුණතාවය ප්‍රයෝජනයට ගනිමින් ව්‍යවසාය පාරාදීසයක් ලෙස මෙරට යළි ගොඩනැගිම සදහා 2018 අයවැයෙන් රජය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හඳුන්වා දුන්නේය. රජයේ පොලී සහනාධාර සහිත ණය යෝජනා ක්‍රම රැසක් මෙම වැඩසටහන යටතේ දියත් කිරීමට නියමිතය. රාජ්‍ය හා පෞද්ගලික බැංකු, විදේශීය මුල්‍ය සහයෝගිතා ආයතන හා අනෙකුත් සහභාගීත්ව ආයතන සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක මෙම එන්ටර්ප්‍රයිස් ශ්‍රී…

කොරහේ කිඹු­ලන් දකින සිංග­ප්පූරු ගිවි­සුමේ ඇත්ත-නැත්ත මෙන්න

කොරහේ කිඹු­ලන් දකින සිංග­ප්පූරු ගිවි­සුමේ ඇත්ත-නැත්ත මෙන්න

සිංග­ප්පූ­රුව සමඟ ශ්‍රී ලංකා රජය ඇති කර­ගත් වෙළෙඳ ගිවි­සුම මේ වන විට රටේ දැඩි කතා­බ­හට ලක්වී ඇත්තේ එය මෙරට ආර්ථි­ක­යට අය­හ­පත් බල­පෑම් එල්ල කරන බවට නොයෙක් පාර්ශ්ව චෝදනා නගනා පසු­බි­ම­කයි. වෙළෙඳ ගිවි­සුම් ඇති­කර ගැනීම අලු‍ත් ප්‍රති­ප­ත්ති­යක් නො වූවද මෙම සිංග­ප්පූරු වෙ‍ෙළද ගිවි­සුම ඇති කර­ගැ­නීමේ ක්‍රියා­ව­ලිය විනි­වි­ද­භා­ව­ය­කින් තොර වීම නිසා එය වඩාත් අවා­සි­දා­යක සහ අය­හ­පත් ප්‍රති­ඵල…

සිංගප්පූරු ගිවිසුම විමර්ශනයට ජනාධිපති පත්කල කමිටුවේ සභාපති පාදෙනියගෙනුත් පත්වීමක් ලැබුවෙක්

සිංගප්පූරු ගිවිසුම විමර්ශනයට ජනාධිපති පත්කල කමිටුවේ සභාපති පාදෙනියගෙනුත් පත්වීමක් ලැබුවෙක්

සිංගප්පූරු ශ්‍රීලංකා වෙළෙඳ ගිවිසුම සමාලෝචනය කොට වාර්තා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද කමිටුවේ සභාපති මහාචාර්ය ඩබ්ලිව් .ඩී ලක්ෂ්මන් මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා අතින් වෛද්‍ය ප්‍රතිපත්ති සාදන කොමිසමක සභාපති ලෙස පත්වීම් ලැබූවෙකු වෙයි. පසුගිය වසරේ මාර්තු 22දා මහාචාර්ය ලක්ෂ්මන් මහතා එම පත්වීම ලබා ඇත්තේ ජාත්‍යන්තර වෙලදාම හා ගිවිසුම්…

වැඩිපුර ගෙවූ බද්ද යළි කලාකරුවන් අතට

වැඩිපුර ගෙවූ බද්ද යළි කලාකරුවන් අතට

මාසයකට රුපියල් 50,000කට වැඩියෙන් උපයන කලාකරුවන්ගේ සහ ගත්කතුවරුන්ගෙන් අය කළ 14%ක් වූ ආදායම් බද්ද නැවත 5% දක්වා අඩු කිරීමට රජය තීරණය කළ බැවින් පසුගිය අප්‍රේල් 01 වැනි දා සිට එලෙස අය කරගත් බද්ද නැවත කලාකරුවන්ට ලබාගැනීමට අවස්ථාව ලැබෙන බව මුදල් සහ ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසයි. මීළඟ අයවැයට ප්‍රථම ඒ සඳහා වූ යෝජනාව පාර්ලිමේන්තුවට…