මේ වසරේ මුල් මාස හතට ඩොලර් කෝටි 460ක විදේශ ආයෝජන ඇවිත්.

මේ වසරේ කෝටි 460ක (මිලියන 4600 ) විදේශීය යෝජනා ව්‍යාපෘති කොට ඇති බව ජාත්‍යන්තර වෙළඳ කටයුතු හා සංවර්ධන උපාය මාර්ගික අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ එයින් ඩොලර් කොටි 410ක (මිලියන 4100ක) ව්‍යාපෘති සදහා ගිවිසුම් අත්සන් කර අවසන් බවයි. දිගුකාලින ආයෝජන ව්‍යාපෘති වන මෙම ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම සදහා වසර 3ක්…

|

ශ්‍රී ලංකාවේ අවිද්‍යාත්මක කෘෂිකාර්මික ප්‍රතිපත්ති හැදෙන්නේ ජනාධිපතිතුමාගේ අනුග්‍රහයෙන් – වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක

ඇතැම් අවස්ථාවල විද්‍යාත්මක නොවන මත පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ කෘෂ්කාර්මික ප්‍රතිපත්ති සැකසෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අනුග්‍රහයෙන් බව වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේය. ‘‘ගල්යිෆොසේට් ප්‍රශ්නය ගත්තත්, ෆාම් ඔයිල් ප්‍රශ්නය ගත්තත් නවීන කෘෂිකර්මය පිළිබඳව ජනාධිපතිතුමා තේරුම් ගන්නේ නැහැ” නවීන් දිසානායක ඇමතිවරයා ප්‍රකාශ කළේ අගෝස්තු 9 වැනි දා පැවති කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ වාර්ෂික මහා…

|

යහපාලන පොරොන්දු ඉටුකළ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා – මනෝජ් රූපසිංහ

   2015 අගෝස්තු මාසයේ පිහිටුවනු ලැබූ යහපාලන රජය සිය මැතිවරණ ව්‍යාපාරයේ දී වැඩියෙන්ම ආමන්ත්‍රණය කරනු ලැබුවේ තරුණ පිරිසටය. තරුණ පිරිස ද එම දේශපාලන ව්‍යාපාරයට ආකර්ෂණය වී යහපාලන රජය ගෙන ඒමට කැපවීමෙන් යුතුව වැඩකටයුතු කළහ. යහපාලන රජය තරම් ස්වාභාවික විපත්වලට මුහුණ දුන් රජයක් තවත් නැතිතරම්ය. එක දිගට දිගු කලක් වර්ෂාව නැතිවීමෙන් ඇති වූ නියගය ය. ඉන්පසු…

|

“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” මගින් ව්‍යවසායකයින් 55000කට බිලියන 88ක් ණය දීලා

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩ සටහන යටතේ පසුගිය මාස කිහිපයේ දී ව්‍යවසායකයින් 55,000කට රුපියල් බිලියන 88ක ණය ලබා දී ඇති බව මුදල් නියෝජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න මහතා ඊයේ පැවැති පුවත්පත් සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය. 2020 වනවිට නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහිකිරීමේ ඉලක්කය ඇතිව ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල මගින් මාස ගණනක් තුළ මෙම ප්‍රගතිය අත්කරගෙන ඇති බවද ඇමතිවරයා පෙන්වා…

රාජ්‍ය සේවක වැටුප දෙගුණ කළ නිසා වත්මන් රජය ඉතිහාසගත වෙනවා – මංගල

රා‍ජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප අවුරුදු පහක් තුළ දෙගුණකයට වඩා වැඩි කළ එකම රජය ලෙස වත්මන් රජය ඉතිහාසගත වන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(18) ප්‍රකාශ කළේය. සියලුම රාජ්‍ය සේවකයන්ට දැනට ලැබෙන රුපියල් 7800ක ජීවන වියදම් දීමනාවට අමතරව අලුතින් රුපියල් 2500ක අන්තර් දීමනාවක් ලබාදීමට ද වත්මන් රජය කටයුතු කර ඇතැයි ඇමැතිවරයා පැවැසුවේය. කාර්යාල කාර්ය…

|

ආරක්ෂක තත්ත්වය යහපත් වීමත් සමග ශ්‍රී ලංකාවේ කොටස් හා බැඳුම්කර සඳහා විදේශ ආයෝජන ගලා එයි

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක තත්ත්වය යහපත් වීමත් සමග පසුගිය සතිය වන විට විදේස් ආයෝජන කොටස් වෙළඳ පොළට හා බැඳුම්කර සඳහා ලැබෙමින් පවතියි. පසුගිය සතියේ කොටස් වෙළඳ පොළට හා බැඳුම්කර වෙළඳපොලට ලැබුණු ශුද්ධ විදේශ ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියනයක් (ඩොලර් මිලියන 5-6ත්) වූ අතර ඊට පෙර සතියේ එම ප්‍රමාණය රුපියල් බිලියන 22ක් (ඩොලර් මිලියන 12.5ක්) විය….

|

පාස්කු ප්‍රහාරයෙන් පසුව හෝටල් ක්ෂේත්‍රයට තව ඩොලර් මිලියන 4.5ක අයෝජනයක්

පාස්කු ප්‍රහාරයෙන් පසුව සංචාරක ක්ෂේත්‍රයේ පසුබෑමක් පිළිබඳ අනාවැකි බොරු කරමින් ඩොලර් මිලියන 4.5ක ආයෝජනයක් සඳහා ගිවිසුම් අත්සන් කිරීම පසුගිය දා සිදුවිය. මෙම ගිවිසුම අත්සන් තැබුණේ ලංකා ආයෝජන මණ්ඩලය හා සුන්දරා පුද්ගලික සමාගම අතරය. මෙම සමාගම මීට පෙර පිලිපීනයේ සහ ඉන්දුනීසියාවේ හෝටල් තුනක් සඳහා ඩොලර් මිලියන 35-40ක මුදලක් ආයෝජනය කර ඇත. කොග්ගල වත්ත නමින් හඳුන්වන බුටික්…

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමයට තවත් සහන 8ක්

වසරක් තුළ ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය තව දුරටත් පුළුල් කරමින් අලුතෙන් ණය යෝජනා ක්‍රම අටක් සඳහා ද මූල්‍ය පහසුකම් ලබා දීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි. 2019 අයවැය යටතේ යෝජිත මෙම ණය යෝජනා ක්‍රම පුළුල් කිරීම සඳහා මුදල් අමාත්‍ය මංගල…

ආර්ථි‍කයේ යාන්ත්‍රණය – 2  වෙළෙඳ පොළ, ප්‍රාග්ධනය, නිෂ්පාදන ක්‍රියාවලිය හා අතිරික්තය -සී ජේ අමරතුංග
|

ආර්ථි‍කයේ යාන්ත්‍රණය – 2 වෙළෙඳ පොළ, ප්‍රාග්ධනය, නිෂ්පාදන ක්‍රියාවලිය හා අතිරික්තය -සී ජේ අමරතුංග

වෙළඳ පොලේ පැවැත්ම තීරණය වන්නේ ප්‍රයෝජ්‍ය වටිනාකම් ලබාගැනීමේ ක්‍රියාවලිය මත බව කාල් මාක්ස් කියයි. ප්‍රාග්ධනය කෘතියේ දෙවන පරිච්ඡේදයේ ඔහු ඒ ගැන සඳහන් කරන්නේ මෙසේය. “ඔහුගේ භාණ්ඩයෙන් ඔහුට ඍජු ප්‍රායෝජ්‍ය වටිනාකමක් (Use Value) නැත. එසේ නොවේ නම්, ඔහු එය වෙළෙඳ පොලට රැගෙන එන්නේ නැත. එහි අන් අයට ප්‍රයෝජ්‍ය වටිනකමක් ඇත. එසේ වුවද ඔහුට එහි ඇති එකම…

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 4.6% කින් ශක්තිමත් වෙයි

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 4.6% කින් ශක්තිමත් වෙයි

මේ වසරේ ගෙවුණු කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 4.6% කින් ශක්තිමත් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.වසර ආරම්භ වන විට අමෙරිකානු ඩොලර් එකක් රුපියල් 182.91 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්තවලට අනුව මේ සතිය නිමා වන විට අමෙරිකානු ඩොලර් එකක් රුපියල් 174.66 ක් දක්වා පහළ යමින් රුපියල ශක්තිමත්ව තිබේ.මේ…

ආර්ථිකයේ යාන්ත්‍රණය 1 – වෙළඳ භාණ්ඩ, මිල හා වටිනාකම –  සී ජේ අමරතුංග
|

ආර්ථිකයේ යාන්ත්‍රණය 1 – වෙළඳ භාණ්ඩ, මිල හා වටිනාකම – සී ජේ අමරතුංග

ලෝකය සැබැවින්ම වඩා හොඳ ස්ථානයක් බවට පත්වෙමින් තිබෙන බව පෙන්වන වගු හතක් පිළිබඳ ලිපියක් පසුගිය දිනෙක විද්‍යුත් තැපෑලෙන් මා වෙත ලැබිණි. නව අදහස් හා ලෝක තත්ත්වය පිළිබඳ විමසිල්ලන් සිටින මිතුරෙකු විසින් එය එවා තිබිණි. ඒ වනවිටත් මා මෙම ප්‍රශ්නය ලියන්නට කල්පනා කරමින් සිටියෙමි. මට පෙනීගියේ ඉහත කී ලිපිය සංවාදය ආරම්භ කිරීමට ඉතා සුදුසු බවයි.  …

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැලිගම ජංගම සේවයෙන් 1327කට ණය

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැලිගම ජංගම සේවයෙන් 1327කට ණය

මාතර, වැලිගමදී ඉකුත් 23 හා 24 දෙදින පැවැත් වූ “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ප්‍රථම ජංගම සේවා වැඩසටහනට එක්වූ අයගෙන් 1327 දෙනකු ණය ලබා ගැනීමට සුදුසුකම් සපුරාගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ පිළිබඳව අදහස් දක්වන මුදල් අමාත්‍යාංශය මෙසේද කියා සිටියි. ලංකා බැංකුව මඟින් 620 දෙනකු ණය ලබා ගැනීම සඳහා සුදුස්සන් බවට ලියාපදිංචි කරන ලද අතර ප්‍රාදේශීය…