මහාචාර්ය රොහාන් සමරජීව එක්සත් ජාතීන්ගේ ඩිජිටල් සහයෝගීතාව පිළිබඳ ඉහළ පෙළේ උපදේශක තනතුරකට

මහාචාර්ය රොහාන් සමරජීව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ඩිජිටල් සහයෝගීතාව පිළිබඳ ඉහළ පෙළේ උපදේශ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස පත්කර තිබේ. එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රයේ තිරසාර සංවර්ධන අරමුණු ලඟාකර ගැනීම, කෘතිම බුද්ධිය පිළිබඳ හා ඉහළම තාක්ෂණය, වගකිවයුතු ලෙස යොදා ගැනීම උපාය මාර්ගිකව තහවුරු කර තිබේ. ඒ අනුව මානව සාරධර්ම මත පදනම්ව සමාජ පිලිගැනීම, ගෞරවය, මානව කේන්ද්‍රීය භාවය, මානව…

|

විපක්ෂය හංගන කතාව: කුළුබඩුවලින් ලෝකය ජය ගන්න වසර 2015-2019 ගත් තිරසර පියවර – ඉන්ද්‍රජිත් හේවාවිතාරණ

පසුගිය 2015 සිට මේ දක්වා සුළු අපනයන බෝග වගා ක්ෂේත්‍රයේ සුවිශාල සංවර්ධනයක් සිදුවෙමින් තිබෙන බව විපක්ෂයේ දේශපාලනඥයන් නොදන්නවා වුණාට සුළු අපනයන බෝග වගාකරුවන් දන්නා කරුණක්. ඒ නිසා හුදකලා සිදුවීමක් ඉලක්ක කරනවා වෙනුවට පසුගිය පස්වසර තුළ ‘කුළුබඩුවලින් ලෝකය ජයගැනීමට’ ගත් අපමණ වෙහෙස ගැන අවධානය යොමු කිරීම අප සියලු දෙනාටම වැදගත්ය. සුළු අපනයන භෝග වගාකරුවා මේ වන…

|

මිලේනියම් චැලේන්ජ් ලැබෙන්නේ කෙසේ ද? කරන්නේ කුමක් ද? – මහාචාර්ය සිරිමල් අබේරත්න

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආධාර මුදලින් ප්‍රවාහන පද්ධතියේ අංශ තුනක් සංවර්ධනය කිරීමට සැලසුම් සකස්කොට තිබෙන අතර මාර්ග තදබදය කළමනාකරණය කිරීම හා ඒ හා සම්බන්ධ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පළමු අංශය වේ. කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශයන්හි මංසන්ධි, මංමාවත්, සංඥා පද්ධති, ගුවන් පාලම්, ගුවන් මාර්ග, පදික මංතීරු හා වටරවුම් සංවර්ධනය ඊට ඇතුළත් වේ.  මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (Millennium…

රටේ ජාතික භෞතික සැලැස්ම : CIA මර උගුලක් වෙන්නේ කොහොමද ? පාඨලී

රටේ ජාතික භෞතික සංවර්ධන සැලැස්ම සී.අයි.ඒ මර උගුලක් ලෙසින් පිරිසක් සඳහන් කර ඇති  නමුත් එය සී.අයි.ඒ මර උගුලක් නොවන බව  අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. ඔහු ඒ බව සඳහන් කර සිටියේ වෝටර්ස්ඒජ් හීදි පැවති ඉංජිනේරුවන්ගේ විශේෂ හමුවකට සහභාගී වෙමින්ය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංවර්ධන අමාත්‍යවරයා මෙසේද පැවසීය.  ”මේ වන විට  සී.අයි.ඒ මර උගුලක් ගැන කතා කරනවා. ඇමරිකාවට…

|

ඇමරිකාවේ Millenium Challenge Corporation (MCC) ආධාර වැඩ සටහන ගැන; මේ වැඩවලට විරුද්ධ වෙන්නේ කුමටද ?

ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු රජයේ විදේශ ආධාර සපයන ආයතනයක් වන MCC වෙතින් රටේ සංවර්දන අරමුණු කිහිපයක් උදෙසා ආධාර ඉල්ලා සිටිනව 2017දි. එහිදී ඇමරිකානු ඩොලර් මිලියන 480ක ආධාර මුදලක් (ණයක් නෙමේ. ආපහු නොගෙවිය යුතු ආධාරයක්) වසර 5ක කාලයක් පුරාවට ලබා දීමට MCC එකඟ වෙනව. මෙය ආසන්න වශයෙන් රුපියල් බිලියන 88ක්. මෙම ආධාරයේ පලමු වාරිකය ලැබීමට…

|

අමෙරිකාවේ සහශ්‍ර අභියෝග ආයතනය ලබා දෙන ඩොලර් මිලියන 480ක ප්‍රදානයට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා රජයට අමෙරිකා එක්සත් ජනපදයෙහි සහශ්‍ර අභියෝග ආයතනය ප්‍රදානය කෙරෙන එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක මුදල පිළිගැනීමට මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ(29) ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. මෙරට ප්‍රධාන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති හා ඉඩම් කළමනාකරණ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාවට නැංවීමට මේ කිසිදා ආපසු නොගෙවන මේ මුදල ලැබීම වාසියක් වේ….

රාජපක්ෂලාගේ රණවිරු ප්‍රෝඩාව : මංගල සාක්ෂි සහිතව ඔප්පුකර පෙන්වයි !

එදා සිටි පාලනය හමුදාව පෙන්නලා පවුල් පාලනයක් ගෙන ගියා බවත් ඔවුන්ට බොරු පොරොන්දු දුන් බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. “ඒ අයගේ කාලෙදි ජනාධිපතිවරයා හම්බුවෙන්න වත් හමුදාවෙ අයට අවස්ථාව දුන්නෙ නෑ. අපි හමුදා වැටුප් වැඩි කළා. ඒ වගේම අවුරුදු 20 කට පස්සෙ ත්‍රිවිධ හමුදාවල දීමනා වැඩිකළා. කමාන්ඩෝ දීමනාව, නිල ඇඳුම් දීමනාව, ගෙවල් කුලී දීමනාව සහ…

වෙළඳ හිගය මාස අටට ඩොලර් බිලියන 2.3කින් අඩුවෙයි

ශ්‍රී ලංකාවේ වෙළඳ හිගය මේ වසරේ පළමු මාස අටේ දී ඩොලර් බිලියන 2.3කින් හෙවත් මිලියන 2386කින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. ගිය වසරේ මුල් මාස අටේ වෙළඳ හිගය එනම් අපනයන ආදායමට වඩා ආනයන වියදම ඩොලර් මිලියන 7,240ක් ලෙස සටහන් වු අතර මේ වසරේ මුල් මාස අටේදී එම හිගය ඩොලර් මිලියන…

ශ්‍රී ලංකාවේ අලුතින් හැදෙන අධිවේගී මාර්ග

“නුවර යන්න ගියා ම එපා වෙනවා. පැය 5ක් වත් යනවා,” ඒ කොළඹ සිට මහනුවරට ගමන් කරන බොහෝ දෙනා නගන මැසිවිල්ලකි. ඒ සියලු දෙනා බලා සිටින්නේ කොළඹ සිට මහනුවර ගමනාගමනය පැය 1 1/2 කින් අවසන් කළ හැකි මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් වනතුරුය. මේ වන විට ලංකාව පුරා ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ග පද්ධතිය ඉදිරි වසරවලදී කුමන…

රාජපක්ෂ රෙජීමයේ බියකරු ණය කන්ද ගෙවූ හැටි මංගල පෙන්වයි !

2016 සිට ආණ්ඩුව ලබාගත් විදේශ ණය සියල්ලෙන් රාජපක්ෂ යුගයේ ණය ගෙවූ බවත් 2015 ජනවාරි 09 රාජපක්ෂ පවුල මැදමුලනට පසු බැස්සෙ සුදු අලි ව්‍යාපෘති ගාණක් රටට ඉතුරු කර වන අතර  කොළඹ නෙළුම් කුළුණ, මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය, තොරතුරු තාක්ෂණ උද්‍යානය, රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව එයින් සමහරක් වන බව මුදල් අමාත්‍ය…

|

බැංකු පොලී අඩුකරන්න මහ බැංකුව නියෝග කරයි

බැංකුවලින් ලබාගන්නා ණය සඳහා අයකරන පොලිය සියයට දෙකකින් (2%) අඩුකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලු බැංකුවලට නියෝග කොට ඇත. එමෙන්ම ණය පත් සඳහා උපරිම පොලිය සියයට 28ක් (28%) විය යුතු බවටත් බැංකු අයිරා සඳහා උපරිම පොලිය සියයට 24ක් (24%) විය යුතු බවටත් මහ බැංකුව නියෝග කොට ඇත. මෙම පොලී අඩුකිරීම ඔක්තෝබර් 15දා සිට ක්‍රියාත්මක…

|

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අද ඇරඹේ

මෙරට ආර්ථික සංවර්ධන මූලෝපායික කරුණු සාකච්ඡා කෙරෙන ප්‍රධාන අවස්ථාවක් වන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අද කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ වෙයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන අමුත්තා ලෙසත්, මුදල් ඇමැති මංගල සමරවීර මහතා විශේෂ අමුත්තකු ලෙසත් සහභාගී වන මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා වසර 2025 දක්වා ක්‍රියාත්මක කළ යුතු උපායමාර්ගික සැලසුම් ගැන සාකච්ඡා…