දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය – ඉකොනොමැට්ටා
|

දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය – ඉකොනොමැට්ටා

මෙම වසරේ (2024) දෙවන කාර්තුව තුළ, පසුගිය වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව, ශ්‍රී ලංකා ආර්ථිකය 4.7%කින් වර්ධනය වී තිබෙනවා. කෘෂිකාර්මික අංශයේ 1.7%ක හා සේවා අංශයේ 2.5%ක වර්ධනයක් සිදු වෙද්දී කර්මාන්ත අංශය 10.9%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ඉදිකිරීම් කර්මාන්තය නැවත පණ ගසා නැගිටමින් 15.5%ක වර්ධනයක් වාර්තා කර තිබීම කැපී පෙනෙන කරුණක්. වසරේ පළමු මාස හයේ දළ දේශීය…

ණය  ප්‍රතිව්යුහගතකරණයෙන් රටට වාසියක් නැද්ද ? – සී ජේ අමරතුංග yukthiya sri lanka  යූ ටියුබ් වීඩියෝව ලිපියක් ලෙස
| |

ණය ප්‍රතිව්යුහගතකරණයෙන් රටට වාසියක් නැද්ද ? – සී ජේ අමරතුංග

yukthiya sri lanka යූ ටියුබ් වීඩියෝව ලිපියක් ලෙස

” කුප්පිය” සමානයන් ගේ කතිකාව දෙවන පියවර වශයෙන් මා අද තෝරා ගන්නේ මේ අවස්ථාවේ සාකච්ඡාවට බඳුන් වන,  ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඉන් රටට ප්‍රතිලාභයක් ලැබෙනවා ද යන්න ය. දැනට සිදු වෙමින් පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් නොයෙක් පිරිස් නොයෙකුත් විවේචන ඉදිරිපත් කරති. ප්‍රමාණවත් ණය කපා හැරීමක් සිදුව නැත. සිදුව ඇත්තේ ණය ගෙවීම කල් දමා…

ආර්ථිකයේ සියයට 4.7 ක වර්ධනයක්
|

ආර්ථිකයේ සියයට 4.7 ක වර්ධනයක්

අඩු උද්ධමනය සහ ශක්තිමත් විනිමය අනුපාත හේතුවෙන් 2024 දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.7 කින් වර්ධනය වූ බව රාජ්‍ය සංඛ්‍යාලේඛන කාර්යාලය පවසයි. කෘෂිකර්මාන්තය සියයට 1.7 කින්, කර්මාන්ත සියයට 10.9 කින් සහ සේවා සියයට 2.5 කින් වර්ධනය වී ඇත. ප්‍රබල සංචාරක පැමිණීම් සහ අධික වර්ෂාපතනය නිසා විදුලියේ එකතු කළ අගය වැඩි වීම ද…

පෝලිම් සහ හිඟයන් නැවත ගෙන ඒමට දායක වන මැතිවරණ පොරොන්දු කවරේද? – රොහාන් සමරජීව
| |

පෝලිම් සහ හිඟයන් නැවත ගෙන ඒමට දායක වන මැතිවරණ පොරොන්දු කවරේද? – රොහාන් සමරජීව

සැප්තැම්බර් 21 වැනිදා මේ රටේ ඡන්ද දායකයන් විධායකයේ ප්‍රධානියා තෝරා ගැනීමට තම පරමාධිපත්‍ය බලය පාවිච්චි කරනු ඇත. මෙම තීරණ කැපුවත් කොළ යනාදී වශයෙන් ගෝත්‍රික පක්ෂපාතීත්වය මත පදනම් වූ කාලයක් තිබිණි. නමුත්‍, දැන් සාම්ප්‍රදායික පක්ෂ සහ ඒවායේ ජාල ක්ෂය වී ගොස් ඇත. විවිධ අපේක්ෂකයින් තමුන් වෙනුවෙන් සහ/හෝ රට වෙනුවෙන් කුමක් කරනු ඇතැයි යන්න මත ඡන්දදායකයින් තීරණ…

IMF  කොන්දේසි නැවත සාකච්ඡා කළ  යුත්තේ ඇයි ? – සී ජේ අමරතුංග . Yukthiya Srilanka  යු ටියුබ් නාලිකාවේ  පළ  කළ  වීඩියෝව ලිපියක් ලෙස කියවීම සඳහා .....
| |

IMF කොන්දේසි නැවත සාකච්ඡා කළ යුත්තේ ඇයි ? – සී ජේ අමරතුංග .

Yukthiya Srilanka යු ටියුබ් නාලිකාවේ පළ කළ වීඩියෝව ලිපියක් ලෙස කියවීම සඳහා .....

“කුප්පිය” – සමානයින් ගේ කතිකාවේ පළමු සංවාදයෙන් අප කතා කරන්න බලාපොරොත්තු වන්නේ මේ වන විට බොහෝ දෙනා ගේ සාකච්ඡාවට, වාද විවාදයට බඳුන් වී තිබෙන  අයි එම් එෆ් හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ ය. වඩාත් පැහැදිලිව කියන්නේ නම්;  එහි කොන්දේසි සහ ඒ කොන්දේසි ඉටු කිරීමට අප ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සහ ඒවා නැවත සාකච්ඡා කළ යුතු…

උපකල්පන වෙනස් වී ඇති ආකාරය – ඉකොනොමැට්ටා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළාට වඩා ඉක්මණින් ආර්ථිකයේ හැකිලීම නැවතී නැවත වර්ධනය වීම
|

උපකල්පන වෙනස් වී ඇති ආකාරය – ඉකොනොමැට්ටා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළාට වඩා ඉක්මණින් ආර්ථිකයේ හැකිලීම නැවතී නැවත වර්ධනය වීම

පෙර ලිපියෙහි විස්තර කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය ප්‍රයෝජනයට ගැනීමේදී සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම උපකල්පනය කර ඒ මත පදනම්ව නිගමන වලට එළැඹෙන්නට සිදු වෙනවා. සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම උපකල්පනය කරන්නේ ඒ වන විට තිබෙන දත්ත මත පදනම්ව, පුරෝකථන ආකෘති යොදා ගනිමින් සාදාගන්නා ඇස්තමේන්තු මතයි. අලුත් දත්ත එකතු වෙද්දී මෙම ඇස්තමේන්තු…

ණය තිරසාරත්ව විශ්ලේෂණයක් යනු කුමක්ද? – ඉකොනොමැට්ටා ඔවුන්ගේ ආකෘතිය සම්බන්ධව හෙට්ටු කිරීම් කිරීමට කිසිදු හැකියාවක් නැහැ.
| |

ණය තිරසාරත්ව විශ්ලේෂණයක් යනු කුමක්ද? – ඉකොනොමැට්ටා

ඔවුන්ගේ ආකෘතිය සම්බන්ධව හෙට්ටු කිරීම් කිරීමට කිසිදු හැකියාවක් නැහැ.

පසුගිය සති කිහිපය තුළ බොහෝ දෙනෙකු විසින් DSA යන යෙදුම භාවිතා කරනු දැකිය හැකි වුනා. මෙම අකුරු තුනෙන් කෙටි කර තිබෙන්නේ Debt Sustainability Analysis එනම් ණය තිරසාරත්ව විශ්ලේෂණය යන්නයි. ණය තිරසාරත්ව විශ්ලේෂණයක් යනු කුමක්ද? ඉතා කෙටියෙන් කිවුවොත් මෙයින් අදහස් වන්නේ ඉදිරි කාලයේදී කිසියම් රටක රජයකට සිය රාජ්‍ය ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී සහ ණය වාරික…

ඩොලර් සංචිතය බිලියන 6ට ආසන්න වෙයි
|

ඩොලර් සංචිතය බිලියන 6ට ආසන්න වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා සඳහන් කරයි. මෙය 2024 ජුලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,652ක් ලෙසින් වාර්තා වූ නිල සංචිත වත්කම් වටිනාකම හා සැසඳීමේදී 5.3%ක කැපීපෙනෙන වර්ධනයකි. මේ අතර නිල…

MF ගිවිසුමෙන් ඉටු විය යුතු මූලික කාර්යය ඉටු වුණා – ආචාර්ය මංජුල වන්නිආරච්චිගේ
| |

MF ගිවිසුමෙන් ඉටු විය යුතු මූලික කාර්යය ඉටු වුණා – ආචාර්ය මංජුල වන්නිආරච්චිගේ

මෙරට ආර්ථිකයත් දේශපාලනයත් පිළිබඳ මේ දිනවල වෙනදාට වඩා වැඩියෙන් අසන්නට ලැබේ. එසේම, දේශපාලන පොරොන්දු, ප්‍රකාශ පිළිබඳත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානයෙන් පසු වන බවත් වාර්තා වේ. මෙවන් පසුබිමක් යටතේ වත්මන් සමාජ, ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳ රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය මංජුල වන්නිආරච්චිගේ සමඟ කළ කතාබහ මෙසේ දක්වමු . – රාජ්‍ය නිලධාරින් සහ සාමාන්‍ය…

රජයේ බදු ප්‍රතිපත්ති සහ වියදම් කළමනාකරණය
|

රජයේ බදු ප්‍රතිපත්ති සහ වියදම් කළමනාකරණය

රාජ්‍ය ආදායමෙන් සියයට 80කට පමණ දායකත්වය සපයන්නේ බදු ආදායමයි රාජ්‍ය වියදම් අඩු කිරීම ප්‍රවේශමෙන් කළමනාකරණය කරගත යුතුය රාජ්‍ය මූල්‍ය දුර්වලතා අවම කිරීමට ගන්නා ලද පළමු ක්‍රියාමාර්ගය ලෙස බදු අනුපාත වැඩි කිරීමට රජය කටයුතු කළේ ඇයි? රාජ්‍ය ආදායමේ අඩුවීම, ආර්ථික අර්බුදය සඳහා තුඩු දුන් මූලික හේතුවලින් එකකි. පසුගිය දශක තුනක කාලය තුළ රාජ්‍ය ආදායම අඩුවීමේ ප්‍රවණතාවයක් දක්වන…

මූල්‍ය අරමුදලේ මඟ පෙන්වීමත් ස්වයං විනයත් මේ ජයග්‍රහණයට හේතුවයි -ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්. ජී. කෝලිත නිශ්ශංක බණ්ඩාර
| |

මූල්‍ය අරමුදලේ මඟ පෙන්වීමත් ස්වයං විනයත් මේ ජයග්‍රහණයට හේතුවයි -ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්. ජී. කෝලිත නිශ්ශංක බණ්ඩාර

රට නිවැරැදි හා ශක්තිමත් මාවතකට අවතීර්ණ කරවීම සඳහා පාලකයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට නිවැරැදි දැක්මක් මෙන්ම බිම් මට්ටමේ සිට ක්‍රියාවට නැංවිය හැකි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් තිබිය යුතුය. පවතින තත්ත්වයෙන් ඉහළට රට ඔසවා තැබීමට නම් වේගවත් මෙන්ම ශක්තිමත් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රටට වුවමනා කර තිබේ. ඒ සඳහා ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාගේ ආර්ථික, දේශපාලන ක්‍රියා පිළිවෙත කෙසේ විය යුතු ද…

යළිත් ආර්ථිකයට කම්පනයක් ඇති නොවිය යුතුයි –  ආර්ථික විශ්ලේ­ෂක, ශ්‍රී ලංකා කෘෂි­කා­ර්මික ප්‍රති­පත්ති සභාවේ සාමා­ජික, චිත්‍රාල් ජය­වර්ණ
| |

යළිත් ආර්ථිකයට කම්පනයක් ඇති නොවිය යුතුයි – ආර්ථික විශ්ලේ­ෂක, ශ්‍රී ලංකා කෘෂි­කා­ර්මික ප්‍රති­පත්ති සභාවේ සාමා­ජික, චිත්‍රාල් ජය­වර්ණ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් පසුගිය කාලපරිච්ඡේදය තුළදී විවිධ පාර්ශ්වයන් අදහස් දක්වන ලද අතර මෙහිදී අඩු වැඩි වශයෙන් විෂය පිළිබඳ ප්‍රාමාණික උගතුන් පෙන්වා දෙන කරුණු සලකා බැලීමේ දී සමහර පාර්ශ්වයන් පෙන්වා දෙන්නේ ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවයි. නමුත් තවත් පාර්ශ්වයක් පෙන්වා දෙන්නේ ලංකාවේ ආර්ථිකය යහපත් නොවන බවත් මෙය තාවකාලික තත්ත්වයක් මත ගොඩනැඟුණු ලද්දක් වන…