රුපියල තව ඉහළට ; ඩොලරය රුපියල් 311 ට බසී
ශ්රී ලංකා රුපියලේ අගය ඉහළ යෑම අඛණ්ඩව පෙන්නුම් කරමින් අද දිනයේ ගනුදෙනු ආරම්භ වන විට ඇමෙරිකානු ඩොලරය රුපියල් 311 මට්ටමට පැමිණ තිබු බව වාර්තා වෙයි. උදෑසන ගනුදෙනු ආරම්භයේ දී ඩොලරය රුපියල් 310.50 ට ද අලෙවි වූ බවත්, පසුව එය රුපියල් 311,00 -311.50 වශයෙන් ස්ථාවර වූ බවත් වෙළෙඳපොළ වාර්තා සඳහන් කරයි. පෙරේදා (31) රුපියල්…
