ලෝක ආර්ථික සමුළුවට ජනපති ස්විට්සර්ලන්තයට
ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (13) දිවයිනෙන් පිට ව ගිය බව වාර්තා වෙයි. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා දිවයිනෙන් පිට ව ගොස් ඇත්තේ දින 12ක සංචාරයක් සඳහා ය, ඒ මහතා ස්විසර්ලන්තයේ පැවැත්වෙන ඩාවොස් ලෝක ආර්ථික සමුළුව ඇමතීමට නියමිත ය. එය ලෝකයේ ඉහළ ම පිළිගැනීමක් සහ සහභාගීත්වයක් ඇති ආර්ථික…
