තරුණ ගැටලුවලට විසඳුම තොරතුරු තාක්ෂණ සුදුසුකම් ලද්දන් වැඩි කිරීමද? – රොහාන් සමරජීව 
|

තරුණ ගැටලුවලට විසඳුම තොරතුරු තාක්ෂණ සුදුසුකම් ලද්දන් වැඩි කිරීමද? – රොහාන් සමරජීව 

සර්බියාවේ සහ නේපාලයේ තරුණ ජනයා විසින් පිහිටුවන ලද ආණ්ඩු ඇත. ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ බලයේ සිටින ආණ්ඩුවලට තම දේශපාලන වාසනාව හිමි වී ඇත්තේ තරුණ ජනයාගේ නායකත්වයෙන් සිදු වූ නාගරික නැගිටීම් හේතුවෙනි. ඇමරිකා එක්සත් ජනපදයේ රිපබ්ලිකන් අපේක්ෂකයින් සෝදා පාලුවට ලක්කළ නිල් රැල්ලට බලය ලැබුණේ තරුණ ජනයාගෙනි. තරුණ ජනයාගේ වැඩි සහභාගීත්වයකින් තොරව කිසිදු ප්‍රගතියක් අත්කර ගත නොහැකි…

ලංකාවේ විදේශ වත්කම් හා බැරකම්
|

ලංකාවේ විදේශ වත්කම් හා බැරකම්

මේ වසරේ මැද වන විට (2026 ජූනි 30) ලංකාවේ විදේශ වත්කම් හා බැරකම් පහත පරිදියි. මහ බැංකුවේ වත්කම් මේ වන විට (2026 ඔක්තෝබර් 31) ඩොලර් මිලියන 7,086 දක්වා ඉහළ ගොස් ඇති අතර බැරකම් වල යම් අඩු වීමක් සිදු වී තිබිය යුතුයි. ඒ අනුව, මේ වන විට මහ බැංකුවේ ශුද්ධ වත්කම් ඩොලර් බිලියන හතරකට ආසන්න වී…

මහ බැංකුවේ උද්ධමන ඉලක්කය කුමක් විය යුතුද? – ඉකොනොමැට්ටා
| |

මහ බැංකුවේ උද්ධමන ඉලක්කය කුමක් විය යුතුද? – ඉකොනොමැට්ටා

පසු ගිය මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරි කාලය සඳහා උද්ධමන ඉලක්කය නිර්ණය කිරීමට පෙර ඒ පිළිබඳව මහජන අදහස් විමසා තිබුණා. මේ සඳහා ලබා දී තිබුණු කාලය මේ වන විට අවසන් වී තිබෙනවා. එම අදහස්ද සලකා බැලීමෙන් පසුව, නුදුරු කාලයේදී මහ බැංකුව සහ රජය විසින් ඉදිරි කාලය හා අදාළ උද්ධමන ඉලක්කය පිළිබඳව එකඟතාවකට පැමිණෙනු…

මැයි අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය – ඉකොනොමැට්ටා
| |

මැයි අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය – ඉකොනොමැට්ටා

අප්‍රේල් මාසය අවසානයේදී රුපියල් බිලියන 105.0ක්ව පැවති රාජ්‍ය අයවැය අතිරික්තය මැයි මාසය අවසන් වන විට රුපියල් බිලියන 197.3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම, ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 1,131.2ක් ලෙස වාර්තා වෙනවා. පසු ගිය මාස වල ඉන්ධන සහනාධාර ආදිය වෙනුවෙන් අමතර මුදල් වැය කිරීමෙන් අනතුරුවද මෙවැනි අතිරික්තයක් වාර්තා වී තිබීම විශේෂත්වයක්. පසුගිය වසරේ පළමු මාස…

උද්ධමනය 6.8% දක්වා ඉහළට! – ඉකොනොමැට්ටා
| |

උද්ධමනය 6.8% දක්වා ඉහළට! – ඉකොනොමැට්ටා

ගෙවුණු ජූනි මාසයේදී, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන ලංකාවේ නිල උද්ධමනය 6.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, 2026 දෙවන කාර්තුවේ (අප්‍රේල්, මැයි හා ජූනි) සාමාන්‍ය උද්ධමනය 5.9%ක් ලෙස වාර්තා වෙනවා. මහ බැංකුව විසින් රජය සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම අනුව, කාර්තුවක සාමාන්‍ය උද්ධමනය 5.0% මට්ටමේ තබා ගැනීමට ඉලක්ක කළ යුතු අතර, එම…

බදු නිසා ආර්ථිකය වර්ධනය වෙනවාද? – ඉකොනොමැට්ටා
| |

බදු නිසා ආර්ථිකය වර්ධනය වෙනවාද? – ඉකොනොමැට්ටා

මේ සමඟ පළ කරන රූප සටහන ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් පිළියෙල කර ප්‍රසිද්ධ කළ එකක්. ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කරන්නේ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවයි. රූප සටහනෙහි පෙන්වා දී තිබෙන්නේ 2026 පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය සඳහා විවිධ අංශ වලින් ලැබුණු දායකත්වයයි. කෘෂිකාර්මික = 7.3% කර්මාන්ත = 27.3% සේවා = 54.2% සහනාධාර අඩු කළ…

සීනි කඩෙන් කෝටි 319ක පාඩුවක්! -ඉකොනොමැට්ටා
| | |

සීනි කඩෙන් කෝටි 319ක පාඩුවක්! -ඉකොනොමැට්ටා

ලංකා සීනි සමාගම විසින් පසුගිය (2025) වසර තුළ රුපියල් මිලියන 3,193ක ශුද්ධ අලාභයක් වාර්තා කර තිබෙනවා. මෙම සමාගම රටේ ආර්ථිකය යහපත් මට්ටමක නොතිබුණු 2021, 2022 හා 2023 වසර වලදීද පිළිවෙලින් රුපියල් මිලියන 1,250ක, රුපියල් මිලියන 6,045ක හා රුපියල් මිලියන 2,835ක ලාබ වාර්තා කර තිබුණු ආයතනයක් වුවත් 2024 වසර අවසන් වන විට පාඩු ලබන තත්ත්වයට පත්…

ආයෝජන අවස්ථා ඉදිරියේ ශ්‍රී ලංකාව බියවිය යුතුද? – මිලින්ද මොරගොඩ
| |

ආයෝජන අවස්ථා ඉදිරියේ ශ්‍රී ලංකාව බියවිය යුතුද? – මිලින්ද මොරගොඩ

  දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ අගනුවර බැංගලෝරයයි. එම ප්‍රදේශය ඉන්දියාවේ උසස් තාක්ෂණ කර්මාන්තවල කේන්ද්‍රස්ථානයක් සේ සැලකේ. එහි වෙසෙන මගේ මිතුරු ව්‍යාපාරිකයකු පසුගිය දා බැංගලෝරයේ දී මුණ ගැසුණු පසු කරන ලද සඳහනක් අමතක නොවන සේ මගේ සිතේ තදින්ම රැඳී තිබේ. “ශ්‍රී ලංකාවේ ආණ්ඩු නිතරම විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම ගැන කතා කරනවා. එහෙත් ඩොලර් බිලියනයක් ආයෝජනය කිරීමට…

වේදනාකාරී වුවත් ඉන්ධන මිල වැඩි කල යුත්තේ ඇයි? |- රොහාන් සමරජීව
| |

වේදනාකාරී වුවත් ඉන්ධන මිල වැඩි කල යුත්තේ ඇයි? |- රොහාන් සමරජීව

වීශේෂයෙන් අතරමැදි භාණ්ඩ වන පෙට්‍රල් සහ ඩීසල් සඳහා අඩු මිල ගණන් පැවතීම ඉහළ මිල ගණන් පැවතීමට  වඩා හොඳ ය. ඒවා අතරමැදි ලෙස හඳුන්වන්නේ අපට ජීවත් වීමට අවශ්‍ය සහ අපනයනය සඳහා වන අනෙකුත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට ඒවා භාවිතා කරන බැවිනි. ඉන්ධන මිල වැඩි වන විට, එය යෙදවුම් ලෙස ඇති අනෙකුත් දේවල මිල ඉහළ යයි. අපේ…

තවත් IMF වැඩසටහනකට ගියද වත්මන් ආණ්ඩුව සමග ශ්‍රී ලංකාවට ගොඩ ඒමක් නැත – අජිත් පැරකුම් ජයසිංහ
| |

තවත් IMF වැඩසටහනකට ගියද වත්මන් ආණ්ඩුව සමග ශ්‍රී ලංකාවට ගොඩ ඒමක් නැත – අජිත් පැරකුම් ජයසිංහ

අතීතයේදී තමන්ගේම සමච්චලයට ලක් වූ ‘මිල සූත්‍ර’ අගය කරමින් වත්මන් ජනාධිපතිවරයා සිදු කරන ප්‍රකාශයන් ඉතා වැදගත්ය. ඉන්ධන හා විදුලිය මෙන්ම ජල ගාස්තු පවා තීරණය විය යුත්තේ එහි සැබෑ නිෂ්පාදන පිරිවැය මත පදනම්වය. එහෙත්, රජය ඉන්ධනවලින් විශාල බදු ආදායමක් උපයා ගන්නා බව ද ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයකි. එපමණක් නොව, රජය හැකි සෑම ආකාරයකින්ම ජනතාවගෙන් බදු අය…

ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බව බ්ලූම්බර්ග් පවසයි.
| |

ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බව බ්ලූම්බර්ග් පවසයි.

ශ්‍රී ලංකා රුපියල මෙම මාසය තුළ ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය බව ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික මාධ්‍යයක් වන බ්ලූම්බර්ග් වාර්තා කර තිබේ. එම වෙබ් අඩවිය පළ කළ වාර්තාවක සඳහන් වන්නේ, පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී ඇති අතර, එම පීඩනය තවදුරටත් ඉදිරියට පැවතිය හැකි බවයි. මෙරට…

විදුලි ගාස්තු වැඩිකිරීමේ සැඟවුණු යථාර්ථය – අජිත් පැරකුම් ජයසිංහ
| |

විදුලි ගාස්තු වැඩිකිරීමේ සැඟවුණු යථාර්ථය – අජිත් පැරකුම් ජයසිංහ

මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ එක්තරා තොරතුරු රූපසටහනක් (infographic) නොමඟ යවන සුළු රාමුගත කිරීම් (misleading framing) පිළිබඳ පැහැදිලි උදාහරණයකි. එය සාවද්‍ය තොරතුරුවල සූක්ෂ්ම එහෙත් භයානක ස්වරූපයකි. මෙහි දක්වා ඇති නිවාස ඒකක සබඳතා සංඛ්‍යාව තාක්ෂණික වශයෙන් නිවැරදි විය හැකි වුව ද, එම දත්ත හිතාමතාම තෝරාගෙන ඇත්තේ අසත්‍ය කථිකාවක් ගොඩනැගීම සඳහා ය. රටේ ජනගහනයෙන් 95%ක් ම…