|

ආයතන 80 ක් පෞද්ගලිකකරණයට ; 15 ක් වසා දමයි

    නිර්ණායක කිහිපයක් මත පදනම්ව ශ්‍රී ලංකාවේ රාජ්‍ය වාණිජ ආයතන 80 ක් පමණ රාජ්‍ය අතේ නොතිබිය යුතු බව හඳුනාගෙන ඇති බව  රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් ෂා මහතා ප්‍රකාශ කොට ඇත. එම ආයතන 80 පෞද්ගලිකකරණය කිරීමට නියමිත ය. ශ්‍රී ලංකාව තුළ වාණිජ රාජ්‍ය ව්‍යවසාය (SOEs) 130ක් පමණ ඇති අතර ඉන් 15ක්…

දයාසිරි ඉවතට ; ශ්‍රීලනිප නව මහ ලේකම් සරත් ඒකනායක

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් දයාසිරි ජයසේකර මහතා ඉවත් කොට ඇත. ඒ මහතාගේ පක්ෂ සාමාජිකත්වය ද තහනම් කොට තිබේ. පක්ෂයේ සභාපති මෛත්‍රීපාල  සිරිසේන මහතා විසින් මෙම ඉවත්කිරීම සිදුකර ඇත්තේ පක්ෂයේ විනය කඩකිරීමේ චෝදනා යටතේ බව ද වාර්තා වෙයි. ඒ මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බව දනුම් දී තිබේ. පක්ෂයේ වැඩබලන මහලේකම් ලෙස…

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට සරල බහුතරය ඇති

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. අද (05) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඒ බව දැනුම් දුනි. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගය අගෝස්තු 28 වනදා අවසන් කළේය. ඒ අනුව, එම…

සජිත් ගැන ඔට්ටු අල්ලන මයන්ත දිසානායකත් ඡන්දෙදි ඉන්නේ අපේ පැත්තේ – එජාප මහා ලේකම් රංගේ බණ්ඩාර

  ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන් තරග කරන බවට ඔට්ටු අල්ලන බව කියන මයන්ත දිසානායක මහතා ද ජනාධිපතිවරණයේ දී සිටින්නේ තම පැත්තේ බව එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. විපක්ෂයේ විවිධ පක්ෂවලින් බොහෝ දෙනෙක් ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට සාකච්චා කොට එකඟ  වී ඇති බව ද ඒ මහතා කියයි.  කොපමණ…

|

EPF පාඩුව ගැන වෙරිටේ රිසර්ච් ගණන් හැදීම වැරදියි – මහාචාර්ය විදුර තෙන්නකෝන්

      දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සේවක අර්ථසාධක අරමුදලට සියයට 37 ක පාඩුවක් වන බවට වෙරිටේ රිසර්ච් ආයතනය කර ඇති ගණන් බැලීම වැරදි බව මහාචාර්ය විදුර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි. එම ගණන් බැලීම කර ඇත්තේ මෙම මුදල් දිගු කාලීනව එම තැන්පතුවල තිබෙන ලෙස සලකා බවත්, මාස හයකට වරක් කරන කූපන් පොලී ගෙවෙම් හෝ…

|

කොටස් වෙළෙඳපොළෙන් ද්විත්ව ශතකයක්

  කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (04) දිනයේ දී ඒකක 218.22 කින් ඉහළ යන ලදී. එය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 1.96% ක ඉහළ යාමක් වන අතර ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,374.64 ක් ලෙසින් සටහන් වී තිබුණි. මේ අතර S&P SL20 දර්ශකය අද…

ඡන්දය කල් දමන්න ඉල්ලු පෙත්සම විභාගයට ගන්න තීන්දු කරයි

  ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම කල්දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කරන ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) අවසර ලබා දී ඇත. අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකයින් විසින් මතු කර තිබූ මූලික…

|

ලෝකයේ ලොකුම රාජ්‍ය සේවය, හමුදාව තියාගෙන අපට ගොඩ යන්න පුළුවන් ද ? – හිටපු කතානායක කරු ජයසූරිය

  ලෝකයේ ලොකුම රාජ්‍ය සේවයක් සහ හමුදාවක් තියාගෙන අපට ගොඩයන්න පුලුවන්ද කියා අප කල්පනා කළ යුතු බව සාධාරන සමාජයක් සඳහා ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක දේශමාන්‍ය කරු ජයසුරිය මහතා ප්‍රකාශ කළේ ය. ලෝකයේ සාමාන්‍ය වශයෙන් රාජ්‍ය සේවකයින් ඉන්නේ 250 කට එක් අයෙකු වුවත් අපරටේ දහතුන් දෙනෙකුට එක් රාජ්‍ය සේවකයකු සිටින බව පෙන්වා දුන් ඒ මහතා අපේ…

ඉන්ධන මිල සංශෝධනයක්

  ඊයේ (31) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි. ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 361ක් ලෙසය. මේ අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42කින් ඉහළ දමා ඇති අතර…

කොළඹ උද්ධමනය තවදුරටත් පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ජූලි මාසයේ වාර්තා වූ සියයට 6.3 හි සිට 2023 අගෝස්තු මාසයේ දී සියයට 4 ක් දක්වා පහළ ගොස් තිබේ. එහිදී ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 ජූලි මාසයේ පැවති සියයට -1.4 හි සිට 2023 අගෝස්තු මාසයේ දී සියයට -4.8 දක්වා…

ශ්‍රී ලංකාවේ ආහාර මිල සියයට 30 – 40 කින් බැහැලා – ECONOMYNEXT

ශ්‍රී ලංකාවේ ආහාර මිල ගණන් පසුගිය වසරට සාපේක්ෂව සියයට 30 -40 ප්‍රමාණයකින් පහත වැටී ඇති බව ECONOMYNEXT වෙබ් අඩවිය වාර්තා කොට ඇත. භාණ්ඩ මිල සම්බන්ධ වාර්තාවක් ද ඒ සමග පළ කොට තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව අනුගමනය කළ මුල්‍ය ප්‍රතිපත්ති මෙයට හේතු වූ බව ද එම වාර්තාවේ සඳහන් ය. ECONOMYNEXT වාර්තාව පහත පලවෙයි Sri Lanka…

“ශ්‍රි ලංකාව නැවත ගොඩනැඟීමේ දී කලාපයේ සෙසු රටවල් ගත් මඟ අනුගමනය කිරීම අපේක්ෂාවයි” – ජනපති

  ශ්‍රී ලංකා ආර්ථිකය සම්පූර්ණයෙන්ම ප‍්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා දැනටමත් පියවර ගනිමින් සිටින බවත් තරඟකාරිත්වයට මුහුණ දෙමින් නව වෙළෙඳපොළ , විදේශ ආයෝජන සහ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සඳහා තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි රටවල ගමන් මඟ අනුගමනය කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ…