අර්ජුන මහේන්ද්‍රන්ගේ ඉරණම කෝප් වාර්තාවෙන් විසදෙන ලකුණු – වාර්තාව 30 දාට පෙර !
මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට එල්ල වී ඇති බැදුම්කර ගනුදෙනු සම්බන්ධ චෝදනා සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ වාර්තාව මෙම මස තිස් වෙනිදාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇති බවත් ඔහුගේ මීලග ධුර කාලය සම්බන්ධ පැන නැගී ඇති ප්රශ්නය එමගින් බොහෝදුරට විසදෙනු ඇති බවත් තතු දත් ආරංචි මාර්ග කියයි . මෙම…
