රාජපක්ෂලාට යට වෙන්නද? එපා ද? දෙකෙන් එකක් කියන්න – ජනාධිපති විපක්ෂයට කියයි
රාජපක්ෂලාට යට නොවී තනියම වැඩ කරන ලෙස තමන්ගෙන් ඉල්ලන විපක්ෂය තමන් තනිව වැඩ කරන විට කියන්නේ රාජපක්ෂලාට යට වන ලෙස බව කී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා රාජපක්ෂලාට යටවෙන්නද ? එපා ද? යන දෙකෙන් එකක් කියන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටියේ ය. 13 වැනි සංශෝධනය ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා අද පාර්ලිමේන්තුවේ දී කළ ප්රකාශයෙන් පසුව…
