මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඝාතනයට මරාගෙන මැරෙන බෝම්බ කරුවා රැගෙන ආ හිටපු නියෝජ්‍ය පොලිස්පතියා රටින් පැනීමට යයි..!
මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු ලවා ඝාතනය කළ මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 27 දෙනෙකුගේ ඝාතනයන්ට ඍජුවම වගකිව යුතු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පී. පතිරණ රටින් පැන යෑමට සැලසුම් කර ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. ඔහු පැන යෑමට සැලසුම් කර ඇත්තේ ඕස්ට්‍රේලියාවට ය. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයෙකු වූ අනුර සේනානායක…
