ද්විත්ව පුරවැසිභාවය තියනව නම් කාටවුණත් ඉල්ලන්න බෑ ; අපි තවම අපේ අපේක්ෂකයා තීන්දු කරල නෑ – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ
මහින්ද රාජපක්ෂ මහතා පොළොන්නරුව පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ මහතාගේ නිවසේ ආගමික උත්සවයකට සහභාගි වී සිටි අතරතුර හා කුරුණෑගල ප්‍රදේශයේ වෙළඳ සැලක් විවෘත කිරීමට ගිය අවස්ථාවන්හි දී මාධ්‍යවේදීන් ඒ මහතාගෙන් අසන ලද ප්‍රශ්න හා ඒ මහතා එම ප්‍රශ්නවලට දුන් පිළිතුරු මෙසේය. ප්රශ්නය – රංජිත් සොයිසා මහත්තයා කියල තියෙනව, අයවැයට විරුද්ධව ඡන්දෙ ප්‍රකාශ කරනකොට, ශ්‍රී ලංකා නිදහස්…
