අයි එම් එෆ් අනුමැතිය ප්‍රමාද වුණත් දැන් අවුලක් නැහැ – මහ බැංකු අධිපති

  ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමේ වැඩ පිළිවෙළට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බර් මාසයේ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එහෙත් යම් හෙයකින් එය ප්‍රමාද වුව ද, දන තිබෙන මුදල් තත්ත්වය යටතේ අරතිකය කළමනාකරණය කරගත හැකි බවත්, මහ බැංකු අධිපති ආචාර් ය  නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. යම් හෙයකින් මෙම අනුමැතිය ලබා ගැනීමේ දෙසැම්බර්…

|

ජනාධිපති සිවුරු හැඳගත් බට්ටන් කීවේ අපටයි – පුජ්‍ය අගලකඩ සිරිසුමන හිමි

  තමන් වහන්සේ වැනි භික්ෂුන්ට සිවුරු පොරවාගත් බට්ටන් කියා ජනාධිපතිතුමා අපහාස කළ බව පුජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ ප්‍රකාශ  කරති.  උන් වහන්සේ කියන්නේ මෙය ශානයට අපහාසයක් බව යි. පැවිද්දන් පැවිද්දන්ගේ වැඩ බලාගෙන ඉන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බවත් මින් පෙර කිසිදු නායකයෙක් මෙවන් කතාවක් කියා නැති බවත් පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ  වැඩි දුරටත්ස ඳහන් කරති….

මේ විදුලිය කැපීමට වගකිව යුත්තේ මහජන උපයෝගිතා කොමිසම යි – විදුලි බල ක්ෂේත්‍රයේ නිරීකෂ්කයෝ කියති

    මේ දිනවල සිදුවන විදුලි කප්පාදුවට හේතුව නොකඩවා විදුලිය දීමට ඉන්ධන ගැනීමට ප්‍රමාණවත් ආදායමක් ලංකා විදුලි බල මණ්ඩලයට නොලැබීම බවත්, එය සිදුවුයේ විදුලි බිල වැඩි කිරීමේ දී මහජන උපයෝගිත කොමිසම මුල් යෝජනා ප්‍රතික්ෂේප කිරීමෙන් බවත්, විදුලි බල ක්ෂේතයේ නිරීක්ෂකයෝ කියති. මේ බව හෙළි වුයේ විදුලි බිල යළි වැඩි නොකර නොකඩවා විදුලිය ලබා දිය නොහැකි…

|

ඡන්දය නම් තියන්න එපා ! – කිරිඇල්ල තමන්ට කී බව කෙහෙළිය කියයි

  ‘ඡන්දය නම් තියන්න එපා’ යයි ඔබ මට පෙරේදා කීවා නොවේදැයි සෞඛ්‍යය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් අද පාර් ලිමෙන්තුවේ දී ප්‍රශ්න කළේය. ආණ්ඩුවෙන් 25 ක් සමග විපක්ෂයට එන බව මන්ත්‍රී ජගත් කුමාර මහතා කී බවට කිරිඇල්ල මහතා කළ ප්‍රකාශයක් බොරු බව ඒ මහතා කීමෙන් පසු ආණ්ඩුවේ බොහෝ දෙනෙක් ඒ…

පදනම් විරහිත ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරනවා – මල්වතු පාර් ශවයෙන් නිවේදනයක්

මල්වතු අස්ගිරි මහාවිහාර පාර්ශ්වයන්හි මහානායක ස්වාමීන් වහන්සේලා පිළිබඳව සිදුකරන පදනම් විරහිත, ද්වේශ සහගත සහ පටු දේශපාලන අරමුණු පෙරදැරි කරගත් ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. මල්වතු මහා විහාරීය, විංශද්වාර්ගික කාරක සංඝසභික රාජකීය පණ්ඩිත, දර්ශනපති,මහවෙල රතනපාල ස්වාමීන් වහන්සේ විසින් ඒ බව සඳහන් කරයි. එහි දැක්වෙන්නේ ශාසනික ප්‍රතිපදාවන් පිළිබඳ කිසිඳු…

වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි අරගලකරුවන් අතර ත්‍රස්තවාදීන් – මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්  අලස්

  රිමාන්ඩ් භාරයේ සිටින වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි අරගලකරුවන් අතර සිටි ත්‍රස්තවාදීන් යැයි  විමර්ශන වලින් පෙනී ගොස්  තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්  අලස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි පිළිබඳව විපක්ෂ නායකවරයා අදහස් දැක්වූ බවත් සාමාන්‍ය අරගලකරුවන් අතර ත්‍රස්තවාදීන් ද සිටි බව විපක්ෂනායකවරයා එහිදී සඳහන් කළ බවත් ටිරාන් අලස් මහතා කීය….

|

මා ජනාධිපති වනවාට අකමැති කට්ටිය ගෝටාභය ජනාධිපතිව රැකගත යුතුව තිබුණා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

  තමා ජනාධිපති වනවාට අකමැති කට්ටිය කළ යුතුව තිබුණේ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට තනතුරින් ඉවත් වෙන්න නොදී රැකගැනීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර් ලිමෙන්තුවේ දී ප්‍රකාශ කළේය. වික්‍රමසිංහ මහතා කීවේ ” ඔයා යන්න එපා ; ඔයා ගියොත් අරූ ජනාධිපත් වෙනවා ” කියා ගෝටාභය ජනාධිපතිතුමා බදාගෙන රැකගැනීම කළ යුතුව තිබු බවයි. එසේ වුවත්, ගෝටාභය…

|

ලක්ෂ 25 වැටුප් කතාව බොරු ; මගේ වැටුප ලක්ෂ හතරයි – මහ බැංකු අධිපති

  තමන් ලක්ෂ 25 ක වැටුපක් ලබා ගන්න බවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් විශ්‍රාම වැටුපක් ලබා ගන්න බවත් කියන ප්‍රචාර සම්පුර්ණයෙන් ම බොරු බව මහ බැංකු අධිපති නනදලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. තමන් ලබා ගන්නේ මෙතෙක් හිටපු මහ බැංකු අධිපතිවරුන් ලබාගත් ලක්ෂ 4 ක වැටුප සහ තනතුරට අදාළ පහසුකම් පමණක් බව ඒ මහතා කියයි. තමන් මහ…

ප්‍රචණ්ඩ ක්‍රියා කරන්න , අරාජිකත්වය ඇති කරන්න මානව හිමිකම් නැහැ – ජනාධිපති

ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට හෝ අරාජිකත්වයක් ඇති කිරීමට හෝ මානව හිමිකමක් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර් ලිමෙන්තුවේ දී ප්‍රකාශ කළේය. එමෙනම් විශ්ව විද්‍යාල සිසුන් කිසිවෙකු අත් අඩංගුවේ නැති බවත්, අත් අඩංගුවේ සිටින අය විශ්ව විද්‍යාල සිසුන් නොවන බවත් ජනාධිපතිතුමා කියයි. එමෙන්මා ම මානව හිමිකම්වලට මුවාවී ප්‍රචණ්ඩත්වය සහ අරාජිකත්වය ඇති කිරීමට කිසිවිටෙකත් ඉඩනොදෙන බව…

භාණ්ඩ කිහිපයක් සඳහා ආනයන සීමා ලිහිල් කෙරේ

භාණ්ඩ කිහිපයක් සඳහා ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ ගැසට් නිවේදනය මගින් ඇඟලුම්, ටයිල්, සෙරමික් උපාංග, රූපළාවන්‍ය නිෂ්පාදන, වායු සමීකරණ, අධි ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ කිහිපයකට අදාළ ආනයන සීමා  ලිහිල් කර තිබේ. මේ අනුව භාණ්ඩ වර්ග 63 ක ආනයන සීමා ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය…

මුජුබුර් ගේ තුන් බිය කතාවට ජනපති උත්තරයක් දෙයි

    මරික්කාර් බිය ,හිරුණිකා බිය,රෝසි බිය  තිබුනත් එය තුන් බිය නො වේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කී කතාවකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තුවේදී පැවසීය. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ට සහභාගී වෙමින් මුජුබුර් රහුමාන් මහතා පැවසූයේ දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තුන්බිය වැළඳී ඇති බවයි. එම…

රනිල්ට එරෙහි සජිත්ගේ ප්‍රකාශය පක්ෂයෙන් වළකයි ?

  සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳව සඳහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට දැඩි ප්‍රතිචාරයක් දක්වමින් සජිත් ප්‍රමදාස මහතා නිකුත් කිරීමට ගිය නිවේදනයක් පක්ෂයේ ජෙෂ්ටයින්ගේ මැදිහත්වීම නිසා නවතා දැමු බව දේශපාලන ආරංචි මාර්ග කියයි. ජනාධිපතිතුමා ප්‍රකාශය කරන මොහොතේ පාර් ලිමෙන්තුවේ නොසිටි සජිත් ප්‍රේමදාස මහතා ඊයේ සවස නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතිචාර දැක්වීමට උත්සහ දරා…