ප්‍රතිව්‍යුහගත නොකර ශ්‍රී ලංකාවේ ණය තිරසර කරන්න චීනය යෝජනා කරයි !
ශ්‍රී ලංකාවේ ණය ප්රශ්නයේ දී චීනයේ යෝජනාව වී ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් නොව තවත් ආධාර සපයමින් ණය තිරසාර බව ඇතිකිරීම බව චීනයේ ප්‍රකාශ නිරීක්ෂණය කරන විචාරකයෝ කියති. චීනයේ මෑත කාලීන ප්‍රකාශ මගින් කියන්නේ ශ්‍රී ලංකාවේ දුෂ්කරතා සඳහා විසදුම් ලබාදීමට ජාත්‍යන්තර සංවිධාන එකට වැඩ කළ යුතු බව යි. ණය ප්‍රතිව්‍යුහගතකිරීම යන වචනය හෝ භාවිතා කිරීමෙන්…
